ඇයි බොල මම හදපු ටික... බෆර්,බැටරි ඔක්කොම දැම්මනේ...![]()
තෝ ඇනලා නේ හදාගත්තේ
මුගේ අතින් ගියා වගේ ! හප්පන්නේ නැතුව ඉන්න තිබ්බනේ 
ඇයි බොල මම හදපු ටික... බෆර්,බැටරි ඔක්කොම දැම්මනේ...![]()
මුගේ අතින් ගියා වගේ ! හප්පන්නේ නැතුව ඉන්න තිබ්බනේ 
තෙල් වැඩ කරන ලබු ගන්න සල්ලි නෑ බන් ! අසප ගණන් රෙද්ද වාහන !!වෑන් එකත් මාරු කරන්න ඕන ..
ඔක්කොම කරන්න එපෑ
![]()

යකෝ මේක 131000 දුවල හිතහන්කෝ![]()

තෝ ඇනලා නේ හදාගත්තේමුගේ අතින් ගියා වගේ ! හප්පන්නේ නැතුව ඉන්න තිබ්බනේ
![]()
දැන් ඉතිං එලටම තියෙනවා.. 

එළ එළ.. දැං එහෙනං ගෙදර අයට සනීපෙට ගමන් යන්න පුලුවන්ඔව් ඔව් යලට මහටනේ බන් එන්නේ .. මොකද මාව දැක්ක ගමන් මේකේ උන් දුවනවනේ බන් ..ඉතින් උන්ට මේකේ ඉන්න දීල මම පාඩුවේ ඉන්නවා
ඌ නම් කියනවා 13ක් කරනවලු !! අම්මගේ රෙද්ද තමාවැඩිම උනොත් 8-9 තමා කොළඹ .. දෙදාහක ගහල ගොඩගම ඉඳලා ආවා කට්ට නම් බැස්සේ නෑ
දුවලම තමා බලන්න ඕන
වාහනේ නම් සුපිරි කන්ඩිෂන් තියෙනෝ ! ඔටෝ ලංකා එකේ තාම ඇඩ් එක ඇති ගෝල්ඩ් කලර් වාහනේ
![]()

ඒ වුනාට ඕක පට්ට වාහනේ බං.. පෙනුමත් සිරා... ඕන තැනක කැත නැතුව යන්න පුලුවං... උඹ ඔය කියන තරම ඕකේ තෙල් අවුල් නෑ...![]()
එහෙනම් ඕක විකුනපන් ගනින් මේක
තෝ වෙන උලව්වක් එලෝපන් කෝ !! මැස්ඩා මගුල් වල පෙනුම විතරයි විකුනන්න ගියාම වටේ කැරකෙන්න ඕන
අඩුම ගානේ ඇවරේජ් 10ක් වත් කරන වහනයක් ඕන .. බිසිනොස් කරත් පෙට්රල් ගහන්නේ අමාරුවෙන් මම නම් ! උඹ මගුලක් කියනවා 
එළ එළ.. දැං එහෙනං ගෙදර අයට සනීපෙට ගමන් යන්න පුලුවන්
කීයක් උනාද අය්යෙ ?![]()
දුවපු ගාන අවුලක් නැහැනේ බං වාහනේ කන්ඩිශන් එක හොඳ නම්...![]()

දන්න ලබ්බ තමා ඔයඑහෙනම් ඕක විකුනපන් ගනින් මේක
තෝ වෙන උලව්වක් එලෝපන් කෝ !! මැස්ඩා මගුල් වල පෙනුම විතරයි විකුනන්න ගියාම වටේ කැරකෙන්න ඕන
අඩුම ගානේ ඇවරේජ් 10ක් වත් කරන වහනයක් ඕන .. බිසිනොස් කරත් පෙට්රල් ගහන්නේ අමාරුවෙන් මම නම් ! උඹ මගුලක් කියනවා
![]()

ඔව් ඔව් යලට මහටනේ බන් එන්නේ .. මොකද මාව දැක්ක ගමන් මේකේ උන් දුවනවනේ බන් ..ඉතින් උන්ට මේකේ ඉන්න දීල මම පාඩුවේ ඉන්නවා
ඌ නම් කියනවා 13ක් කරනවලු !! අම්මගේ රෙද්ද තමාවැඩිම උනොත් 8-9 තමා කොළඹ .. දෙදාහක ගහල ගොඩගම ඉඳලා ආවා කට්ට නම් බැස්සේ නෑ
දුවලම තමා බලන්න ඕන
වාහනේ නම් සුපිරි කන්ඩිෂන් තියෙනෝ ! ඔටෝ ලංකා එකේ තාම ඇඩ් එක ඇති ගෝල්ඩ් කලර් වාහනේ
![]()

පිස්සු කෙලින්න එපා තරියෝ ඒ උබේ හිත 

කොහොම හරි හැදුවනේ... මොකෝ මට නිකන් දුන්නයැ..දැන් ඉතිං එලටම තියෙනවා..
![]()

යකෝ ඕවර් මයිලේජ් වහනයක් විනුනන්න ට්රයි කරහන් ආතල් එක තේරෙයි ..![]()

ඕවගෙ මීටර් කරකෝමුයකෝ ඕවර් මයිලේජ් වහනයක් විනුනන්න ට්රයි කරහන් ආතල් එක තේරෙයි ..![]()

ෆොටෝ එකක් දාහන් කෝ බලන්න ශේප් එකේ PM කරලා![]()

පිස්සු කෙලින්න එපා තරියෝ ඒ උබේ හිත
කවුරු කොහොම කිව්වත් පෙර්ෆෝම් කරන්න වාහනයක් ගන්නවා නම් ඉතින් මැස්ඩ් තමා
ඔකේ තියෙන පිකප් එකයි කොන්ට්රෝල් එකයි ටොයෝටා වල නැහැ
මමත් ආසම මොඩල් එක
ඕක මචන් නෝමල් මගේ හිතේ 10 -12 කරයි
උබට් කියක් උනාද![]()
ෆට්ට කරීනා එකක් තිබ්බ සුපිරිම තත්වෙන් 23.75 ඉල්ලනවා අන්තිම පාරේ යනකොට කිසිම සද්දයක් එන්නේ නෑ බන් 