ELAKIRI MIN MADURA

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේ මාළුවා මොකාද මචන්...?

    dsc4282l.jpg
    adow meka maha jara maluwekne bun meka "Marble catfish" muta hodata kanna ona kama adu unoth mu goldfish lage waral tika kanawa :angry::angry: tama ehema seen ekak use nadda?
    samahara wita uba gawa inna un purudu wela wenna athi
    anith eka mun tank eke gal harala jara karanawane bun:yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    උබ කිව්වට මම tank එක ක්ලීන් කරන්න මචන් රේන්බෝ ශාර්ක් පෙයාර් එකක් ගෙනාවා
    ටනිකියට දාපු වෙලාවේ ඉදන් එකෙක් එකෙකු පස්සේ පන්නනවා , මේක නවත්තන්නේ කොමද :frown:
    මු ෆනිෂ් කරන්න බැරිද:P
    ehenam machan male dabalak set wela aththe okun podak kota gaththata awlak na tank ekata gas tikak ehema dammama hangila idi puluwannam ekek maru karaganin:baffled:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙන්න ටැංකියේ ඉන්න මාළු සෙට් එක දැන්
    එන්ජල් 2
    සිල්වර් ඩොලර් 2
    පොඩි කාර්ප් 4
    නියෝන් ටෙට්‍රා 2
    අළුපාට ටෙට්‍රා 2
    රතුපාට ටෙට්‍රා
    බලු ප්ලේට්ය් 2
    සාරි ගප්පි 5
    මලාවි 2
    රේන්බෝ ශාර්ක් 2
    සීබ්‍රා 2
    මු ඔක්කොම පොඩියි හොදේ
    මචන් මේකට තව දාන්න පුළුවන් මාළු මොනවද ? මම ඉන්නේ කාර්ප් ලා සෙට් එක පොන්ඩ් එකකට දාන්න (ටැංකිය 36 *15*15 ) හොද සෙට් එකක් කියන්න
    budu ammo ube malu okkotama badu banis karaganna asayda :angry::angry:
    malawi denna wahama ayn karahan okun oya ahinsaka widiyata inne mul dawas tike witharay tika dawasakin balapanko anith unwa ahe idan hamagahay

    නියෝන් ටෙට්‍රා 2 mun dennatath badu banis wenna hodatama ida thiyanawa silver doller godak podi unnam awlak na loku unnam ithama pahasuven neon tetra denna kala day:baffled::baffled:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    adow meka maha jara maluwekne bun meka "Marble catfish" muta hodata kanna ona kama adu unoth mu goldfish lage waral tika kanawa :angry::angry: tama ehema seen ekak use nadda?
    samahara wita uba gawa inna un purudu wela wenna athi
    anith eka mun tank eke gal harala jara karanawane bun:yes:

    තවමනම් එහෙම උනේ නෑ.දැන් සති 2ක් වෙනවා.
    දැක්කම ලස්සනයි හිතිලා ගත්ත බන්.
    ගල් අවුස්සන සීන් එකනම් තියෙනවා.
    :(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    budu ammo ube malu okkotama badu banis karaganna asayda :angry::angry:
    malawi denna wahama ayn karahan okun oya ahinsaka widiyata inne mul dawas tike witharay tika dawasakin balapanko anith unwa ahe idan hamagahay

    නියෝන් ටෙට්‍රා 2 mun dennatath badu banis wenna hodatama ida thiyanawa silver doller godak podi unnam awlak na loku unnam ithama pahasuven neon tetra denna kala day:baffled::baffled:
    hutaa ekath ehemada machan
    :shocked::shocked:
    mama ahak karannam, thnanku thanku

    Rainbow shark ganu satha adunaganne komada machan:oo:
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    තවමනම් එහෙම උනේ නෑ.දැන් සති 2ක් වෙනවා.
    දැක්කම ලස්සනයි හිතිලා ගත්ත බන්.
    ගල් අවුස්සන සීන් එකනම් තියෙනවා.
    :(

    leopardsla hadanna ba ban hemin pinana malu ekka. goldfish carps ehema uth ekka innawanan kama dana eka mis unoth unawa kavi
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    discus ලා හදන එක ඵට්ටම අමාරුද බන්
    අල වෙන්නේ නැතිව ගොඩ දාගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද
    මම අද නුවර අලුත් පාරේ ෂෙඩ් එක ගාව තියෙන අකුවරියම් එකේ ඉන්න ඩිස්කස ලා බැලුවා මචන්
    බලු කලර් එවුන් සෙට් එකක් හිටිය උන් ඒ පොරට මාර හුරය්හල බන් උ කෑම අතේ තියන් ඉන්නකොට අරුන් ඇවිත් කනවා
    පොර කියන්න උන් මෙහේ හැමදේකටම ඔරොත්තුදෙන විදියට ෆෝරම් වෙලා ඉන්නේ කියල
    එක ඇත්තද බන්
    උන්රුපියල් 1200 ක් කිව්වා සයිස් එක 2.5 ඉන්චෙස් වගේ ඇති
    රෙඩ් එක 900 කිව්වා
     
    kama mona kamada u dunne okun normal kama walata purudu karagannath tikak amaruy samahara un nam kanawa samahara kalakanni kannema na
    anith eka mulin malu hadanna bahapu kenekta hadanna hoda maluwek newey oya discus
    ubata ochcharama asa nam hadala balahanko :angry:
    mama nam kiyanne issella oya podi malu tikak hadala e wade ganath experience eka aran discus la hadanna kiyala;)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ මාළුවා මොකාද මචන්...?

    dsc4282l.jpg
    dsc4281l.jpg

    මාබල් කැට් ‍ෆිෂ් කියලා තමයි කියන්නේ... ඔයිට කිට්‍ටුවෙන්ම යන එකෙක් ඉන්නවා තව ලංකාවේ උංගෝ කියලා..ලේ උංඟා කියලා එහෙම ඉන්නේ තද රතු පාට එකෙක්..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනේ මචෝ දන්න එකෙක් මට මාලු ටැංකිවල් ගනන් ටිකක් කියනවද අඩි 5 හෝ 6..අපේ ගෙදර ටැංකියේ ඉන්නේ මාලු දෙන්නයි දෙන්නම CAT fish ලා දෙන්නෙක්..ගොඩක් පුංචි කාලේ රු 200කටද කොහෙද ගත්තේ.. දැන් අවු.10ක් විතර වෙනවා එකෙක් අඩි 1.5 කට කිට්‍ටු වෙන්න සයිස් අනිකා අඩි 1ට ඔන්න මෙන්න වගේ..ගෙදර තියෙන ටැංකිය අඩි 3 එකක්..මුන්ගෙ වැඩේ ඕකේ වීදුරු වල ගිහින් හයියෙන් හැප්පෙන එක..(පොඩ්ඩ කලබල උන ගමන්) ඔන්න අද ඌ වැදුන් පාර දැන් ටැංකිය Crack වෙලා..වතුර ලීක් වෙනවා Crack එක උඩ ඉඳන් පහලටම සෙට් වෙලා තියෙනවා ලොකුම විදුරු දෙකෙන් එකක..මට මුන්ව දාන්න ගෙදර වෙන Tank එකක් ඇත්තෙත් නෑ..හිතුවේ ටිකක් ලොකු ටැංකියක් අරන් බලන්න..ඒත් ගනන් කොහොමද දන්නේ නෑ කරන දෙයක් ඉක්මනට කරන්නත් ඕන ටැංකිය කුඩු උනොත් මාලු දෙන්න ලොවෙත් නෑ.. වතුර තියෙද්දිම ටැංකිය පිටි පැත්තෙන් අර විදුරු අලවන ගම් එක දාලා සීල් කරන්න පුලුවන්ද?
     
    Last edited:

    machan adi 5 ekak nam 10000k wath wei
    water galaddi nam gam eken alewwata wadk na bun:D
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    අනේ මචෝ දන්න එකෙක් මට මාලු ටැංකිවල් ගනන් ටිකක් කියනවද අඩි 5 හෝ 6..අපේ ගෙදර ටැංකියේ ඉන්නේ මාලු දෙන්නයි දෙන්නම CAT fish ලා දෙන්නෙක්..ගොඩක් පුංචි කාලේ රු 200කටද කොහෙද ගත්තේ.. දැන් අවු.10ක් විතර වෙනවා එකෙක් අඩි 1.5 කට කිට්‍ටු වෙන්න සයිස් අනිකා අඩි 1ට ඔන්න මෙන්න වගේ..ගෙදර තියෙන ටැංකිය අඩි 3 එකක්..මුන්ගෙ වැඩේ ඕකේ වීදුරු වල ගිහින් හයියෙන් හැප්පෙන එක..(පොඩ්ඩ කලබල උන ගමන්) ඔන්න අද ඌ වැදුන් පාර දැන් ටැංකිය Crack වෙලා..වතුර ලීක් වෙනවා Crack එක උඩ ඉඳන් පහලටම සෙට් වෙලා තියෙනවා ලොකුම විදුරු දෙකෙන් එකක..මට මුන්ව දාන්න ගෙදර වෙන Tank එකක් ඇත්තෙත් නෑ..හිතුවේ ටිකක් ලොකු ටැංකියක් අරන් බලන්න..ඒත් ගනන් කොහොමද දන්නේ නෑ කරන දෙයක් ඉක්මනට කරන්නත් ඕන ටැංකිය කුඩු උනොත් මාලු දෙන්න ලොවෙත් නෑ.. වතුර තියෙද්දිම ටැංකිය පිටි පැත්තෙන් අර විදුරු අලවන ගම් එක දාලා සීල් කරන්න පුලුවන්ද?

    යකෝ අඩියේ අඩි එක හමාරේ මාළු දානවද බන් අඩි 3නේ ටැංකියක? අවුරුදු 10ක්? සෙල්ලන් පවක් නෙවෙයි කොල්ලෝ
    පුළුවන් නං පොන්ඩ් එකකට දාපන් දැන්වත්.