Campus help ekak. Plzzzzzz!!!

Black Rider

Active member
  • Aug 27, 2012
    561
    108
    43
    මචං මට උබලගෙන් ලොකු උදවුවක් ඕනේ. මගේ AL 1st shy results වලින් මාව select උනේ මොරටුවේ Information technology and Management එකට. නමුත් 2012 මගේ 2nd shy results වඩාත් හොඳ නිසා මන් එකට නොයන්න තීරණය කර. ඒ නිසා මන් reregistration දවසේ ගියේ නැහැ. එදාට නොපමිනේද අයව register කර ගන්නේ නැහැ කියල ඔවුන් දැනුම් දීල තිබුන.

    ඊත් අද මට campus එකෙන් registered post එකෙන් ලියුමක් ඇවිත්, inaugural ceremony, April 10th තිනවා, එකට එන්න කියල. ඉතින් මන් register උනේ නැහැනේ!

    ඒ කියන්නේ දැන් මාව එයාල register කර ගෙනද? මන් registered කියල UGC එකට දනුම දීලද දන්නෙත් නෑ . එහෙම උනොත් මට 2nd shy එකෙන් මන් බලාපොරොත්තු වෙන campus එකට යන්නත් බැරි වෙනවා.

    දැන් මොකද මචන්ලා කරන්නේ? ලෝක ප්‍රශ්නයක මන් වැටිලා තියෙන්නේ! මේ වගේ සීන් එකක් වුනු තවත් අය ඉන්නවද?

    දන්න විදියට හෙල්ප් එකක් දෙන්නකෝ. ස්තුතියි මචන්ලා....
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    campus ekata poddak call kalla balanna.. liyuma ewala aththe waraddemakin.. ehema balen register karaganne nehe ban dont worry..
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    මචං මට උබලගෙන් ලොකු උදවුවක් ඕනේ. මගේ AL 1st shy results වලින් මාව select උනේ මොරටුවේ Information technology and Management එකට. නමුත් 2012 මගේ 2nd shy results වඩාත් හොඳ නිසා මන් එකට නොයන්න තීරණය කර. ඒ නිසා මන් reregistration දවසේ ගියේ නැහැ. එදාට නොපමිනේද අයව register කර ගන්නේ නැහැ කියල ඔවුන් දැනුම් දීල තිබුන.

    ඊත් අද මට campus එකෙන් registered post එකෙන් ලියුමක් ඇවිත්, inaugural ceremony, April 10th තිනවා, එකට එන්න කියල. ඉතින් මන් register උනේ නැහැනේ!

    ඒ කියන්නේ දැන් මාව එයාල register කර ගෙනද? මන් registered කියල UGC එකට දනුම දීලද දන්නෙත් නෑ . එහෙම උනොත් මට 2nd shy එකෙන් මන් බලාපොරොත්තු වෙන campus එකට යන්නත් බැරි වෙනවා.

    දැන් මොකද මචන්ලා කරන්නේ? ලෝක ප්‍රශ්නයක මන් වැටිලා තියෙන්නේ! මේ වගේ සීන් එකක් වුනු තවත් අය ඉන්නවද?

    දන්න විදියට හෙල්ප් එකක් දෙන්නකෝ. ස්තුතියි මචන්ලා....

    register wenna thibbe gihillada? nathnam post eken form eka yawalada? samaharawita waradeemakin letter eka enna puluwan. university ekata call ekak dala ahpan. number eka campus apply karana pothe thiyanwa. UGC ekaktath call ekak dala balanna. hebei ugc ekata call karala wadak wena ekak na, mokada registration karanne unversity eke nisa. mama hithanne waradimak wela aththe. call ekak dila confirm karaganna. ekko ubalata post eken register wenna thibbanm wade case...