EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown::frown:මල් කැඩුවෙ නෑ.. චැට් කලේ එළකිරි එකේ. මං කෝල් ගන් නෑ ඔහේට ඇර.. ගන්නවා නං මගෙ එකෙන් තමා
    චික්.. බොසා උනත් මහ කැත විදිහටමයි හිතන්නෙ :oo:
    2.gif

    ඒ කියන්නෙ මාව ශුවර් නෑ
    2.gif
    :dull:

    ඒක තමයි ඊයෙ කවිය කිව්වෙ ... බොසාගෙ බොසත් cctv කැමරා හයි කරලනෙ තියෙන්නෙ :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown::frown:මල් කැඩුවෙ නෑ.. චැට් කලේ එළකිරි එකේ. මං කෝල් ගන් නෑ ඔහේට ඇර.. ගන්නවා නං මගෙ එකෙන් තමා
    චික්.. බොසා උනත් මහ කැත විදිහටමයි හිතන්නෙ :oo:
    2.gif

    ඒ කියන්නෙ මාව ශුවර් නෑ
    2.gif
    :dull:

    :frown: ඔය බොසාට කතා කරන හැටිද ආ......?? :P

    :frown: මගුල...... :angry: උඹව ශුවර් නිසා නේ බොල ඔතන තියලා මම ඔෆිස් එකට වෙලා ඉන්නේ..... :D :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි ඊයෙ කවිය කිව්වෙ ... බොසාගෙ බොසත් cctv කැමරා හයි කරලනෙ තියෙන්නෙ :rofl:

    :frown: උඹලත් ඉන්නෙම මොකක් හරි කෙටවිල්ලක් සෙට් වෙනකම් නේ......?? :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක තමයි ඊයෙ කවිය කිව්වෙ ... බොසාගෙ බොසත් cctv කැමරා හයි කරලනෙ තියෙන්නෙ :rofl:

    kotawannaa.....:lol:

    :frown: උඹලත් ඉන්නෙම මොකක් හරි කෙටවිල්ලක් සෙට් වෙනකම් නේ......?? :angry:

    ඕවට මම නෑ හොඳේ... මම කිව්වේ ලොක්කො ශුවර් නෑ කියලා විතරයි... :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොසාට පාං කියා ගන්න බෑ හිර වෙලා කියන්නෙ... :oo::dull:
    මෙයා මේ ඒසී ගැන කථා කරනවා..
    මං මේ කල්පනා කලේ කොහොමද තව බ්‍රෑන්ඩඩ් මැශින් 10ක් විතර ගන්නෙ කියලා
    2.gif
    පියතුමාගෙන් අතමාරුවක් ගනින්.;):rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown: උඹලත් ඉන්නෙම මොකක් හරි කෙටවිල්ලක් සෙට් වෙනකම් නේ......?? :angry:

    ඒක කෙටවිල්ලක්ද බොල ... තමන්ගෙ ව්‍යාපාර ගැන හොයන්නැති බොසෙක්ගෙන් වැඩක් තියෙනවද :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Tag eka damme mama...eeka damme eda sanjee brand essance chicken gana kiwwa ekata..ara rathne excel file eke password mathaka na kiwwa wele.....:dull::dull:

    හයියෝ කහවනු...... බලන ගියාම මූටනේ රිදිලා තියෙන්නේ ඒකෙන්........ :rofl::rofl::rolleyes::P ඉවරයි ඉවරයි ඔය කතා ඉතිං........
     
    Status
    Not open for further replies.