ලැපක් ගන්න ඕනේ මට
මචෝ මට ලැපක් ගන්න ඕනේ. බජට් එක අවිල්ලා 70,000.
මට මෙන්න මේ ටික තියෙන්න ඕනේ.
01. core i5 processor
02. min 4GB RAM
03. 500GB HDD
04. Dedicated VGA
05. At least 2 Years warranty
06. at least 15.6” Display (LED)
07. DVD writer
Optional
08. Finger print reader
09. OS
10. webcam
11. keyboard with numpad
මේවා තියෙන එකක් ඔය ගානට හොයා ගන්න පුලුවන්ද?
මේ ටික ඔක්කොම තියෙන එකක් ගන්න කීයක් යයිද?
හොද මොඩල් කීපයක් කියන්නකෝ
එහෙම නැත්නම් ඔය ගානට ගන්න පුලුවන් හොදම ලැප මොකක්ද?
ඇත්තම සීන් එක මේකයි. මගෙ අතේ 40,000 තියෙනවා. 20,000 ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් දෙනවා. තව 10,000 වගෙ හොය ගන්න පුලුවන්.
70,000 ගෙවලා ඉතුරු ටික ටික ටික ගෙවන්න උනත් කමක් නෑ.හැබෑයි එතකොට ක්‍රෙඩිට් නෑ.
මට ලැපක් අත්‍යාවශ්‍ය වෙල තියෙන්නේ. ගොඩක්ම කරන්නේ ඔන්ලයින් වැඩ තමා තියෙන්නේ. ග්‍රැෆික් එහෙමත් තියෙනවා.
උබලගේ අදහස් පොඩ්ඩක් කියපන්කෝ
අමාරුවේ වැටෙන බ්‍රෑන්ඩ්ස් නම් එපෝ

Last edited: