ලැපක් ගන්න ඕනේ මට

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ලැපක් ගන්න ඕනේ මට

    මචෝ මට ලැපක් ගන්න ඕනේ. බජට් එක අවිල්ලා 70,000.
    මට මෙන්න මේ ටික තියෙන්න ඕනේ.

    01. core i5 processor
    02. min 4GB RAM
    03. 500GB HDD
    04. Dedicated VGA
    05. At least 2 Years warranty
    06. at least 15.6” Display (LED)
    07. DVD writer

    Optional
    08. Finger print reader
    09. OS
    10. webcam
    11. keyboard with numpad

    මේවා තියෙන එකක් ඔය ගානට හොයා ගන්න පුලුවන්ද?
    මේ ටික ඔක්කොම තියෙන එකක් ගන්න කීයක් යයිද?
    හොද මොඩල් කීපයක් කියන්නකෝ
    එහෙම නැත්නම් ඔය ගානට ගන්න පුලුවන් හොදම ලැප මොකක්ද?

    ඇත්තම සීන් එක මේකයි. මගෙ අතේ 40,000 තියෙනවා. 20,000 ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් දෙනවා. තව 10,000 වගෙ හොය ගන්න පුලුවන්.
    70,000 ගෙවලා ඉතුරු ටික ටික ටික ගෙවන්න උනත් කමක් නෑ.හැබෑයි එතකොට ක්‍රෙඩිට් නෑ.

    මට ලැපක් අත්‍යාවශ්‍ය වෙල තියෙන්නේ. ගොඩක්ම කරන්නේ ඔන්ලයින් වැඩ තමා තියෙන්නේ. ග්‍රැෆික් එහෙමත් තියෙනවා.

    උබලගේ අදහස් පොඩ්ඩක් කියපන්කෝ

    අමාරුවේ වැටෙන බ්‍රෑන්ඩ්ස් නම් එපෝ

    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    yaluwek gava sony vaio ekak thiyenawa.10 month used karapu ekak.menna meka

    sony_vaio_tt_1.jpg
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    මචෝ මට ලැපක් ගන්න ඕනේ. බජට් එක අවිල්ලා 70,000.
    මට මෙන්න මේ ටික තියෙන්න ඕනේ.

    01. core i5 processor
    02. min 4GB RAM
    03. 500GB HDD
    04. Dedicated VGA
    05. At least 2 Years warranty
    06. at least 15.6” Display (LED)
    07. DVD writer

    Optional
    08. Finger print reader
    09. OS
    10. webcam
    11. keyboard with numpad

    මේවා තියෙන එකක් ඔය ගානට හොයා ගන්න පුලුවන්ද?
    මේ ටික ඔක්කොම තියෙන එකක් ගන්න කීයක් යයිද?
    හොද මොඩල් කීපයක් කියන්නකෝ
    එහෙම නැත්නම් ඔය ගානට ගන්න පුලුවන් හොදම ලැප මොකක්ද?

    ඇත්තම සීන් එක මේකයි. මගෙ අතේ 40,000 තියෙනවා. 20,000 ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් දෙනවා. තව 10,000 වගෙ හොය ගන්න පුලුවන්.
    70,000 ගෙවලා ඉතුරු ටික ටික ටික ගෙවන්න උනත් කමක් නෑ.හැබෑයි එතකොට ක්‍රෙඩිට් නෑ.

    මට ලැපක් අත්‍යාවශ්‍ය වෙල තියෙන්නේ. ගොඩක්ම කරන්නේ ඔන්ලයින් වැඩ තමා තියෙන්නේ. ග්‍රැෆික් එහෙමත් තියෙනවා.

    උබලගේ අදහස් පොඩ්ඩක් කියපන්කෝ

    අමාරුවේ වැටෙන බ්‍රෑන්ඩ්ස් නම් එපෝ

    Machan,
    Mona brand gattat agent gen ma ganna.. Mama recommend karanne ACER or TOSHIBA..(Acer gannawa nam Metropolitan ganna / Toshiba nam John keells walin ganna.) or ABANS eken ganna ethakota original warrenty hamba wenne.HP ganna epaa.. ABANS eke 0% interest rate ekata ganna puluwan kisi awlak naa.. ubatas honama wedee thamai machan abans eken ganin..

    Unity eken ganna epa.. Ubata aduwata hamba wei but ithin sorry.com thamai..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රැඩික්ස්.....
    උමේ බජට් එකේ හැටියට ඕක ඔය ගාන පනිනවා......

    යුරාජ් ගෙන් අහපං........ඌ දෙන්න තියන එක අවම ගානකට සෙට් කරයි.......
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මචෝ මට ලැපක් ගන්න ඕනේ. බජට් එක අවිල්ලා 70,000.
    මට මෙන්න මේ ටික තියෙන්න ඕනේ.

    01. core i5 processor
    02. min 4GB RAM
    03. 500GB HDD
    04. Dedicated VGA:no:
    05. At least 2 Years warranty:no:
    06. at least 15.6” Display (LED):no:
    07. DVD writer

    Optional
    08. Finger print reader
    09. OS:no:
    10. webcam
    11. keyboard with numpad

    මේවා තියෙන එකක් ඔය ගානට හොයා ගන්න පුලුවන්ද?
    මේ ටික ඔක්කොම තියෙන එකක් ගන්න කීයක් යයිද?
    හොද මොඩල් කීපයක් කියන්නකෝ
    එහෙම නැත්නම් ඔය ගානට ගන්න පුලුවන් හොදම ලැප මොකක්ද?

    ඇත්තම සීන් එක මේකයි. මගෙ අතේ 40,000 තියෙනවා. 20,000 ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් දෙනවා. තව 10,000 වගෙ හොය ගන්න පුලුවන්.
    70,000 ගෙවලා ඉතුරු ටික ටික ටික ගෙවන්න උනත් කමක් නෑ.හැබෑයි එතකොට ක්‍රෙඩිට් නෑ.

    මට ලැපක් අත්‍යාවශ්‍ය වෙල තියෙන්නේ. ගොඩක්ම කරන්නේ ඔන්ලයින් වැඩ තමා තියෙන්නේ. ග්‍රැෆික් එහෙමත් තියෙනවා.

    උබලගේ අදහස් පොඩ්ඩක් කියපන්කෝ

    අමාරුවේ වැටෙන බ්‍රෑන්ඩ්ස් නම් එපෝ

    me spec ekata eq ekak more than 85,000 sure
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Machan,
    Mona brand gattat agent gen ma ganna.. Mama recommend karanne ACER or TOSHIBA..(Acer gannawa nam Metropolitan ganna / Toshiba nam John keells walin ganna.) or ABANS eken ganna ethakota original warrenty hamba wenne.HP ganna epaa.. ABANS eke 0% interest rate ekata ganna puluwan kisi awlak naa.. ubatas honama wedee thamai machan abans eken ganin..

    Unity eken ganna epa.. Ubata aduwata hamba wei but ithin sorry.com thamai..

    ai HP ganna epa kiyanne? HP hoda brand ekak neda? :oo: