මට නම් ප්රශ්නයක් නෑ. මගේ Connection එක Dialog හැබැයි SLT උන්ට කොහොමද දන්නේ නෑ.
ඇස් ඇල් ටී සක්ස්
මට නම් ප්රශ්නයක් නෑ. මගේ Connection එක Dialog හැබැයි SLT උන්ට කොහොමද දන්නේ නෑ.
ඈතින් පෑයු උදා රන් තරුව.

මට නම් අවුලක් නෑ...![]()

50GB - 100GB විතර බානකොට නම් ඔහොම කියන්නේ නෑනේ.
ඇස් ඇල් ටී සක්ස්
call center එකට බැනලා වැඩක් නෑ මචන්.....මම නම් SLT එකේ අවුලක් ආපු ගමන් කියන්නේ ටවුන් එකේ office එකට.....හැදුවේ නැත්තම් බනින්නෙත් උන්ටම තමයි.....![]()
Player එකකට load කරල අහනකොටත් කැඩි කැඩීද ඇහෙන්නේ මචන්.....මම යනවා. අද නම් ඇහෙන්නෙම නෑ. හරි ගියොත් සෙට් වෙන්නම්
Adios Amigos.



මගෙ ලිමිට් පැනල නැතුව හොදටම අවුල් බන්... මුන්ටනම් හොදක් වෙන්න හොද නෑ....
මගෙත් පොඩ්ඩක් විතර ස්ලෝ වෙලා තියෙන්නේ..... ඒත් එච්චරම අවුලක් නෑ අගේ.....
Player එකට load කරලා අහලා බලපන් ඒත් කැඩි කැඩීද ඇහෙන්නේ කියලා.....
ඔව් දැන් නම් සිංහල සින්දුවක් ඇහෙන්නේ.....
සෝම හාමුදුරුවෝ ගැන සින්දුවක් යන්නේ.ඔව් දැන් නම් සිංහල සින්දුවක් ඇහෙන්නේ.....
50GB - 100GB විතර බානකොට නම් ඔහොම කියන්නේ නෑනේ.
FUP වැටුනට පස්සේ speed එක කීයට අඩුවෙනවද බන්......මම කට්ටා;14707154 said:මම පොඩි බක පන්ඩිත වැඩක් කලා බන්. මම අන්ලිමිටඩ් තිබ්බ එක ස්පීඩ් එකට පෙරේත කමේ ගිගා බයිට් 25 එකට මාරු කලා. මේ ඊයේ පෙරේදා වෙනකන් වෙඩි වගේ තිබ්බා. දැන් වැඩි පුර ගිගා බයිට් එකකටත් වැඩියෙන් ගිහින්. දැන්නම් වැඩේ හොඳටම චව් වෙලා.


