2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    call center එකට බැනලා වැඩක් නෑ මචන්.....මම නම් SLT එකේ අවුලක් ආපු ගමන් කි‍යන්නේ ටවුන් එකේ office එකට.....හැදුවේ නැත්තම් බනින්නෙත් උන්ටම තම‍යි.....:dull::dull::dull:


    ඒකත් ඇත්ත තමයි බන්... රීජනල් ඔෆිස් එක තියෙන්නෙ ටිකක් දුර බන්... නැත්තන් ඔවුන්ටත් කියල එන්න තිබ්බා....ඇස් ඇල් ටී සක්ස්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම යනවා. අද නම් ඇහෙන්නෙම නෑ. හරි ගියොත් සෙට් වෙන්නම්
    Adios Amigos.
    Player එකකට load කරල අහනකොටත් කැඩි කැඩීද ඇහෙන්නේ මචන්.....:dull::dull::dull:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    මගෙ ලිමිට් පැනල නැතුව හොදටම අවුල් බන්... මුන්ටනම් හොදක් වෙන්න හොද නෑ....

    මගෙත් පොඩ්ඩක් විතර ස්ලෝ වෙලා ති‍යෙන්නේ..... ඒත් එච්චරම අවුලක් නෑ අගේ.....
    Player එකට load කරලා අහලා බලපන් ඒත් කැඩි කැඩීද ඇහෙන්නේ කි‍යලා.....



    මම පොඩි බක පන්ඩිත වැඩක් කලා බන්. මම අන්ලිමිටඩ් තිබ්බ එක ස්පීඩ් එකට පෙරේත කමේ ගිගා බයිට් 25 එකට මාරු කලා. මේ ඊයේ පෙරේදා වෙනකන් වෙඩි වගේ තිබ්බා. දැන් වැඩි පුර ගිගා බයිට් එකකටත් වැඩියෙන් ගිහින්. දැන්නම් වැඩේ හොඳටම චව් වෙලා.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    50GB - 100GB විතර බානකොට නම් ඔහොම කියන්නේ නෑනේ.


    ඉතින් බන් උන්මනෙ අන්ලිමිටඩ් කියල ඒකාලෙ මහලොකුවට ටීවී වල ඇඩ් දම දම දුන්නෙ... අනික බලපන් කිසිම දැනුවත් කිරීමක් නොකර ලිමිට් කරපු එක කොච්චර අසාධාරණද කියල.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;14707154 said:
    මම පොඩි බක පන්ඩිත වැඩක් කලා බන්. මම අන්ලිමිටඩ් තිබ්බ එක ස්පීඩ් එකට පෙරේත කමේ ගිගා බයිට් 25 එකට මාරු කලා. මේ ඊයේ පෙරේදා වෙනකන් වෙඩි වගේ තිබ්බා. දැන් වැඩි පුර ගිගා බයිට් එකකටත් වැඩියෙන් ගිහින්. දැන්නම් වැඩේ හොඳටම චව් වෙලා.
    FUP වැටුනට පස්සේ speed එක කී‍යට අඩුවෙනවද බන්......:dull::dull::dull:
     
    Status
    Not open for further replies.