Motor Vehicle Engineering + City & Guilds

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Thanks

    ඔයා කරාද මචන් ? ප්‍රැක්ටිකල් හොඳයිද එයාලගේ ? DIMO එක හොඳ නැද්ද මචන් ?

    මම කලේ සිවිල් ඉන්ජිනයරින්ග් ස්කිල්ස් එකේ ප්‍රෑක්ටිකල්, තියරි දේකම හොදටම කරා අපිට තිබ්බෙ රත්මලාන ටෙක් එකේ, මෝට මෑකෑනිසම් තියෙනෙ ඔරුගොඩ වත්ත ටෙක් එකේ ද කොහෙද මගෙ යාලුවෙක් කලා ප්‍රෑක්ටිකල්ස් සහ තියරි හොදටම කරනවලු

    ඩිමෝ එක ගෑනනම් කියන්න දන්නෙ නෑ මචන්ග්
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ow machan

    ehenam awlak wena ekak naha. c&g wala thiyena ekama awla wiyadama tikak wadi eka witharai. anika lankawe tikak piligannawath adui.wena rata wal wala nam piligannawa elata. uba kalin automobile igenagena naththan certificate eken patan ganna eka thamai hoda. ethakota basic wala idan cover wenawa.maths,physics puluwan nam awlak wenne naha.
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20

    Thanks machan :) uba karala thiyenawada meka machan?
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එන්න ඔටෝ මොබියිල් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න + වරලත් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න

    ඊට කලින් මේ ටිකට මට හෙල්ප් එකක් දීලා ඉන්න
    01.පාඨමාලාව කරන අය, කරපු අය කවුද ඉන්නේ ??
    02.ලංකාවේ කරන්න හොඳම තැන මොකක්ද ?
    03.ලංකාවේ ජොබ් එහෙම කොහොමද ?
    04.වෙන රටක උපාධියකට සම්බන්ධ වීම හා තොරතුරු දන්නවද ??

    මේ ගැන දන්න අය කියන්නෝ...තැන්කෝ

    01.මම නම් කරලත් නෑ තාම කරන්න පටන් ගත්තෙත් නෑ මචං
    02.ජර්මන්ටෙක්, ජපන්ටෙක්, සිටි ඇන්ඩ් ගිල්ස් හොඳයි මම දන්න විදිහට.
    03.අපෝ මම හිතන විදිහට ජොබ් එකක් හොයා ගන්න එක කිසිම අවුලක් නෑ.
    04.ඔයා ඉගෙන ගත්ත දේවල් ටික automobile engineering තියන university වලට පෙන්නලා එයාලගේන් exemption අරගෙන degree yata පැන ගන්න පුලුවන් වෙයි මම හිතන විදිහට නම්

    මම නම් හිතන විදිහට ජර්මන් ටෙක් එකේ ෆුල් ටයිම් එක කරන්න පුලුවන්නම් හොඳයි. සල්ලි තියනවානම් සිටි ඇන්ඩ් ගිල්ස් එකේ වීක් එන්ඩ් පාට් ටයිම් එකත් ජර්මන් ටෙක් එකේ ෆුල් ටයිම් කරන ගමන් කරන්න. ඔය දෙකම කර ගත්තොත් තව ටිකක් මහන්සි වෙලා ඕක ඩිග්‍රී එකක් කරන්න පුලුවන්
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මම කට්ටා;14406087 said:

    Thanks machan
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පිට රටකට යන්න සුදුසුකමක් විදිහට කරගන්න. එත් ඉගෙනගන්න යමක් නැහැ සිටි ඇන්ඩ් ගිල්ස් කෝස් එකේ. මම කරා. එත් සම්පුර්ණ කරන්නේ නැතුව නැවැත්තුව. මොකද තියරි ප්‍රැක්ටිකල් දෙකම කරේ ජපන් ටෙක් එකේ. මම කරේ 2006 වෙන්න ඕන මතක හැටියට. ඒ වෙද්දී ජපන් ටෙක් එකේ ප්‍රැක්ටිකල් වලට තිබුනේ 1983 වගේ නිෂ්පාදනය කරපු වාහන. ඒවායින් ඉගනගන්න දෙයක් මට ඒ වෙද්දී තිබුනේ නැහැ. කිසිම අලුත් තාක්ෂණයක් ඉගෙනගන්න බැහැ ඔය කෝස්‌ එක කරලා. ඔටෝ මොබයිල් ඉංජිනියරින් කරන්න ඕනෙනම් අඩුම තරමේ ජර්මන් ටෙක් එකේ කෝස් එකක් කරන්න කියලයි මගෙනම් අවවාදය. සිටි ඇන්ඩ් ගිල්ස් වලින් පොඩි හැඳින්වීමක් ලබාගන්න පුළුවන් විෂය ගැන. ඒ ඇරෙන්නේ ලොකු දෙයක් ලබාගන්න බැරිවෙයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම කට්ටා;14406087 [CENTER said:
    මම නම් හිතන විදිහට ජර්මන් ටෙක් එකේ ෆුල් ටයිම් එක කරන්න පුලුවන්නම් හොඳයි. සල්ලි තියනවානම් සිටි ඇන්ඩ් ගිල්ස් එකේ වීක් එන්ඩ් පාට් ටයිම් එකත් ජර්මන් ටෙක් එකේ ෆුල් ටයිම් කරන ගමන් කරන්න. ඔය දෙකම කර ගත්තොත් තව ටිකක් මහන්සි වෙලා ඕක ඩිග්‍රී එකක් කරන්න පුලුවන් [/CENTER]

    :yes::yes::yes::yes:
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    පිට රටකට යන්න සුදුසුකමක් විදිහට කරගන්න. එත් ඉගෙනගන්න යමක් නැහැ සිටි ඇන්ඩ් ගිල්ස් කෝස් එකේ. මම කරා. එත් සම්පුර්ණ කරන්නේ නැතුව නැවැත්තුව. මොකද තියරි ප්‍රැක්ටිකල් දෙකම කරේ ජපන් ටෙක් එකේ. මම කරේ 2006 වෙන්න ඕන මතක හැටියට. ඒ වෙද්දී ජපන් ටෙක් එකේ ප්‍රැක්ටිකල් වලට තිබුනේ 1983 වගේ නිෂ්පාදනය කරපු වාහන. ඒවායින් ඉගනගන්න දෙයක් මට ඒ වෙද්දී තිබුනේ නැහැ. කිසිම අලුත් තාක්ෂණයක් ඉගෙනගන්න බැහැ ඔය කෝස්‌ එක කරලා. ඔටෝ මොබයිල් ඉංජිනියරින් කරන්න ඕනෙනම් අඩුම තරමේ ජර්මන් ටෙක් එකේ කෝස් එකක් කරන්න කියලයි මගෙනම් අවවාදය. සිටි ඇන්ඩ් ගිල්ස් වලින් පොඩි හැඳින්වීමක් ලබාගන්න පුළුවන් විෂය ගැන. ඒ ඇරෙන්නේ ලොකු දෙයක් ලබාගන්න බැරිවෙයි.

    ඔව් ඔයා කියන එක ඇත්ත :) ලංකවේ ..Auto Mobile Engineering or related ඩිග්‍රී එකක් කරන්න තැනක් නැද්ද ?

    Except CINEC
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් ඔයා කියන එක ඇත්ත :) ලංකවේ ..Auto Mobile Engineering or related ඩිග්‍රී එකක් කරන්න තැනක් නැද්ද ?

    Except CINEC

    mama cenec eka gananam danne naha. eth auto engineering karanawanam pitarataka gihin karanna. lankawe advance technology naha kohewath. parana wahana kabal athagaala loketh ekka issarahata yanna baha. e hinda mage adahasanam auto engineering karanawanam pitarataka igenaganna balanna wathkama thiyenawanam.
     
    ow machan mamath hoyala baluwa lankawe na hariyata degree ekak.CIty & Guilds walath okkoma lankawe karanna ba..
    Thanks reply walata
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඊට කලින් මේ ටිකට මට හෙල්ප් එකක් දීලා ඉන්න
    01.පාඨමාලාව කරන අය, කරපු අය කවුද ඉන්නේ ??
    02.ලංකාවේ කරන්න හොඳම තැන මොකක්ද ?
    03.ලංකාවේ ජොබ් එහෙම කොහොමද ?
    04.වෙන රටක උපාධියකට සම්බන්ධ වීම හා තොරතුරු දන්නවද ??

    01. Mama Diploma Level kara...dan Advance Diploma eka karanawa...

    02./ 03. German tech, Japan Tech Practical side eka hodai...Lankawe recognition ekath wadiy..but wena ratakata yanakota experience ekata thama chance eka labenne...

    City n Guilds practical adui...theory godaaaaaaiii...(yeah.... Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaiiiiiiiiiiiii) Diploma level ekedi German tech 4 year Syllabus + Maths+ Science + Electronic + Other new technologies like CRDI,EFI,Turbo charging, Super Charging, Hybrid...etc ekathu wenawa.. 1 year athuledi kara gannath one...
    lankawe recognition eka adui, thama kawruth City n guilds kiyanne mokakda kiyala wath danne na.. But dan Colombo nam Hodata dannawa... International recognition eka wadiy...
    Dimo, Jinasena, SCOT thama lankawe tiyena than... kohe karath SCOT eka haraha thama exam karanna wenne... Lankawe inna ekama authorized agent... Skills College Of Technology.... Practicals karanna welawa adui... class eken nam kiyanawa godak karanawa kiyala..but time eka adui...Diploma eke subjects 6i... English medium... No Past Exam papers...(Try google..).... me tika karaganna amarui practical godak bada gaththoth....so course eken passe training dana thanin thama practical kara ganna one... (My Experience).... Best place is SCOT... man exam liwwe 2012 June...ea kale nam course ekata 1.20 k withara giya...

    04. Pitarata onema University ekaka Auto mobile engineering degree ekakata apply karanna puluwan... bcoz City n guilds kiyanne mulu lokema danna Qualification ekak...

    -My advice-
    karanawa nam machan bahalama karanna wenawa.. hithana tharam lesi na me field eka.. Baas kenek wenna nam lesiy... but ithin enjek wenna nam godak mahansi wenna wenawa... godak siyum dewal tiyenawa igena ganna.. Carb ekak tune karana eka lesiy wage penne... but ekama wahane same performance ganna jets,needles, needle positions combinations 60 huta hamarak tiyenawa... athal ekata nam karanna hithanna wath epa... Amaarui!!!!
    (me dawas wala wadiya man elakiri enne na...so wadi visthara one nam mage fb ekata msg karanna...i'll PM my name)

    Last edited:

    AHKN

    Member
    Feb 7, 2013
    15
    1
    0
    :confused:machan german tech da hoda ,japan tech da? a deken mokakda australia wala piliganne:confused:
     
    Last edited:

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Machn I my self is Going to apply for this Course. I might be able to help if you can ask the questions in English :) Where are you planing to Do this at ? Dimo's or SCOT ?
     
    AHKN

    Member
    Feb 7, 2013
    15
    1
    0
    machan i wanna know what is the most recognized institute in australia ,is it german tech or japan tech :oo:
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    machan I wanna know what is the most recognized institute in Australia ,is it German tech or japan tech :oo:
    German is good if you are planing on doing and having a Job here in Sri Lanka if you are gonna go abroad I would suggest you to choose City and Guild. Btw I've never heard of Japan Tech where is that situated at ?
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    http://http://www.aeti.edu.lk/aeti_aboutus.php orugodawaththa,yea,i heard about that,the thing is courses in city & guilds are expensive than german tech & japan tech :no:

    Machn one of My Friend has done a course at German and he complains its not as good as in Practical and the Place has a sort of crappy environment ( No Offense) And Yeah this is a serious Career bro, You will have to spend and Study so as you mentioned you are willing to go abroad so going to German tech is a foolish idea if you are gonna stay here in Sri Lanka go ahead thats the best thing to do and yes its a bit expensive but you only get once.
     
    AHKN

    Member
    Feb 7, 2013
    15
    1
    0
    no ,they haven't got the NVQ , I've heard that they are ignoring nvq because some other students after completing 3 year programmes in other institutes also given nvq level 4.