EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර ඩෝසර් දෙකෛන් එකකයි, පරණ එකී ගෙයි රණ්ඩු බේරන්න ගියා.............
    දැන් නම් අර මුන් ඔක්කොම පන්නලා ක්ලිනික් එක වහන්න හිතෙන්නේ මට නම්........:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    පට්ට ***යෝ.......ගණකම් නම් තියනවා...පඩ ටෝක් එක්ක..............

    :rofl: ආ ඈපන්ටන් බොන්න දෙනවා කිව්වා නම් හරි අර ඈටමැස්සිට....... :rofl::P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:


    ඔව් ඔව් අපි මේ ලැප් දෙකක් දුවෝනවා මේකෙන්....... :yes:

    2608737770.png
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    mona niwadu da ban ? :dull: adath weda !! heta ape stall ekak thiyenawa Vishaka eke "Awrudu pole" :D

    කැලැන්ඩරෙ නිවාඩුවක් දැක්ක ... හැම මඟුළම බැන්කුවල ඉන්න උන්ට විතරනෙ බලන් ගියාම :oo:

    පොළවල් තියන්නෙ ඉගෙනගන්න ළමයි නෙ බන් :shocked:

    :oo: පොඩි කෙල්ලන්ට එහෙම අමාරුවේ දානවා එහෙම නෙවේ අංකල්....... :P

    :rofl: :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ පඩියෙන් ජිවත් වෙන්නේ කොමද ඕයි පඩි ගත්තේ 25 අද ඉවරයි ඔයි
    ආයේ ඉති ක්‍රෙඩිට් කාර්ඩ් පිහිට තමයි ඔයි :dull:

    :oo: ක්‍රෙඩිට් කාඩ් එකට සෙට් උනොත් නම් විනාශයි පුතෝ....... :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔබතුමාටත් එලෙසම වේවා........ :) ඊයේ අවසාන විල්තෙර ප්‍රසංගය කෙසේද.......?
    ජංජාලය අවුල් වීම නිසා ලබන සතියට කල්ගියා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හුටා! සහායක ඩොන්ගල් වලින් නේද කරන්න හිටියේ........?
    dongle වලින් තමයි කලේ, ඒත් අහන්න බෑ ගොඩක් අයට, ජංජාලය අවුල් නිසා රේඩියෝ ඇහෙන්නෙ තප්පර 5යි, විනාඩි 5ක් ‍රිෆ්‍රෙශ් කලාම තව තප්පර 5ක් ඇහෙනවා..
     

    kingdewi

    Well-known member
  • dongle වලින් තමයි කලේ, ඒත් අහන්න බෑ ගොඩක් අයට, ජංජාලය අවුල් නිසා රේඩියෝ ඇහෙන්නෙ තප්පර 5යි, විනාඩි 5ක් ‍රිෆ්‍රෙශ් කලාම තව තප්පර 5ක් ඇහෙනවා..

    ජන්ජාල අවුල තාම තියෙනවා නේ :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    dongle වලින් තමයි කලේ, ඒත් අහන්න බෑ ගොඩක් අයට, ජංජාලය අවුල් නිසා රේඩියෝ ඇහෙන්නෙ තප්පර 5යි, විනාඩි 5ක් ‍රිෆ්‍රෙශ් කලාම තව තප්පර 5ක් ඇහෙනවා..

    මලා! එහෙනං මොන රේඩියෝ ෂෝ ද ඔච්චර අවුල් නම්........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජන්ජාල අවුල තාම තියෙනවා නේ :dull:

    මෙහෙ මටනං ඔය කියන ජංජාලේ අවුල දැනෙන්නේ නෑනේ....... මේ වෙනද විදියටම තමයි මට දැනෙන්නේ නම්...... ඊයේ 300mb ෆිල්ම් එකකුත් බෑවා ස්පීඩ් එක වෙනද වගේම තමයි...... :oo:
     

    kingdewi

    Well-known member
  • මෙහෙ මටනං ඔය කියන ජංජාලේ අවුල දැනෙන්නේ නෑනේ....... මේ වෙනද විදියටම තමයි මට දැනෙන්නේ නම්...... ඊයේ 300mb ෆිල්ම් එකකුත් බෑවා ස්පීඩ් එක වෙනද වගේම තමයි...... :oo:

    matanam download karanna baha..:no:
     
    Status
    Not open for further replies.