Earn Money with Youtube

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
YouTube එකෙන් මුදල් හොයන හැටි ගැන මම දන්න හැමදේම කස්ටිය එක්ක බෙදාගන්න හිතුනා.
මමත් තාම වැඩේට Enter වෙලා පොඩි කාලයයි.
හොද Connection එකක් ඕනෙ. Uplink එක හොදට තියෙන්න ඕනෙ.
(ඔය ටික මටත් හරියට නැති හින්ද තමයි වැඩේ අමාරු :( )
English ටිකක් ඕනෙ.
මේ Guide 1න් මම මෙන්න මේ ටික cover කරන්න බලාපොරොත්තු වෙනවා.

1. Revenue Sharing වලින් ඩොලර් හොයන හැටි
2. Ad-Support කරන වීඩියෝ හදන හැටි
3. Individual Video Program එක ගැන හා එක use කරන හැටි
4. Google AdSense
5. Video Views වැඩි කරගන්න හැටි
6. Partner Program එක ගැන හා ඒකට Set වෙන හැටි
7. Branded Channel එකක් හදලා සල්ලි හොයන හැටි
8. YouTube Rentals එක්ක $$$ හොයන හැටි
9. Live Streaming කරල සල්ලි හොයන හැටි.
10. More Secrets ;)

හ්ම්ම්ම්.. වැඩේ හොදයිද? කට්ටිය Ready ද? :D
අදහස් සදහා ඉඩකඩ.... :rolleyes:
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හොදයි
    උබ වගෙ තව අනාතයො 5/6ක් වත් ගොඩ දාන්න බලපන් :lol:
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    OK. වෙන Thread එකකින් දාන්නම්. Blogඑකෙත් ලියන ගමන්. කට්ටිය කැමතිනම් දාන්න බැලුවෙ.
    වැඩේ පටාන් ගමු ඉක්මනින්ම. හෙට ඉදන් Screenshots ගහල කරුණු ගලපලා වැඩේ පටන් ගන්නම්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    OK. වෙන Thread එකකින් දාන්නම්. Blogඑකෙත් ලියන ගමන්. කට්ටිය කැමතිනම් දාන්න බැලුවෙ.
    වැඩේ පටාන් ගමු ඉක්මනින්ම. හෙට ඉදන් Screenshots ගහල කරුණු ගලපලා වැඩේ පටන් ගන්නම්.
    11.gif
     
    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    OK. වෙන Thread එකකින් දාන්නම්. Blogඑකෙත් ලියන ගමන්. කට්ටිය කැමතිනම් දාන්න බැලුවෙ.
    වැඩේ පටාන් ගමු ඉක්මනින්ම. හෙට ඉදන් Screenshots ගහල කරුණු ගලපලා වැඩේ පටන් ගන්නම්.

    :love: good.. nice man...somthing we can get a value info in EK