ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේ.... මඟුලක් නොකර මෙන්න මෙහෙ වරෙන් ගහන්න..... දවස් දෙක තුනක් යද්දි තේරෙයි සීන් එක මොකක්ද කියලා :yes::yes:

    moko tho dan enne natte, iye wage apen kanna wei kiyala baye neda :cool::cool::cool:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    Mokeda gahanne :oo:
    මොකේ ගහනවද දන් නෑ බං. ඔන්න ඔහේ ගහන එකක සෙට් වියන්. මං රෑ වෙලා තමා සෙට් වුනොත් :yes::yes:
    මම බොරුවට කීවෙ, තෝ මගෙ හතුරෙක් :frown::frown::frown:
    ඔව්. තෝ මොන හිකනලෙක්ද :frown::frown: තෝ හැමදාම වෙඩි කන එකා. ඊයේ උතුර දකුණ මාරු වෙන්න කෑවේ :lol::lol:

    මචං Pages 5ක් විතර පස්සට ගිහින් බලහන්. සාක්ෂිත් එක්ක තියෙනවා මුන්ට ඇප නැතිවෙන්න ඊයේ දුන්න හැටි. බැරිම තැන උඩ නගින්න ඔට්ටුත් නෑ කිව්වා :lol::lol: මුං ගෑණු අස්සේ හැංඟිලා ගැහුවේ. දැන් ඉතින් 1000 talks :P:P
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    New IP
    109.70.149.109:22003
    :cool:
    11.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචං Pages 5ක් විතර පස්සට ගිහින් බලහන්. සාක්ෂිත් එක්ක තියෙනවා මුන්ට ඇප නැතිවෙන්න ඊයේ දුන්න හැටි. බැරිම තැන උඩ නගින්න ඔට්ටුත් නෑ කිව්වා :lol::lol: මුං ගෑණු අස්සේ හැංඟිලා ගැහුවේ. දැන් ඉතින් 1000 talks
    :rofl::rofl: 2-3 wadiyen tiyan gahala kattiya tie unama thread ekata maru una ayata ridila :rolleyes::P
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    10: 7 and 9:6 තියන් ලැජ්ජ නැතුව කෑ ගහල උන්ගෙත් 6:6 උනාම උන් කන්න ගත්තම මෙන්න එකා දෙන්න හැලුන

    බලනකොට උන් තෙඩ් එකේ :lol: අරෙහෙ Hood සහ කට්ටිය gangbang උනා :rofl::rofl::rofl:
    60:70 ගෙනව හොට්ටො අන්තිමට
    බොලා බයේ එක එකා ගියා වැඩේ දෙල් වෙන්න ගත්ත ගමන් :rofl::rofl:

    උබලගෙ ඔක්කොම ලොකු ටෝක් උබලගෙ 10 අපෙ 7 ඉන්නකොට තමා :rofl::rofl:







    හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ
    :yes: