sleeping problem...

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
මචන්ලා ප්‍රශ්නයක් ...

මම ඉතින් හැමදාම ගේහෙන්නේ ප්‍රශ්නනේ ...

ඉතින් මේකනම් සරල එකක් හැබෙයි වටිනවා ....මට වගේම ගොඩක් එවුන්ට රෑට නින්ද යන්නේ නැහැ ...හැබෙයි සමර එවුන්ට වැටුන ගමන් නින්ද යනවා...

මට ඕන මෙච්චරි මම වගේ නින්ද නොයන කට්ටිය මෙතන ඉන්නවද ..ඒ වගේ වෙලාවල්වලට ඔයාල මොනවද කරන්නේ ...නැත්තම් හොඳට ගොරව ගොරව බුදියන කස්ටියගෙන් අහන්නේ ..මේවට මොනවා හරි idea එකක් අපිට දෙන්න පුලුවන්ද ...

නින්ද තරම් වටිනා සම්පතක් ....... අපිටත් හැම රකටම ලංකරගන්න .....
 

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
there was a thread once for insomniacs, you might want to look it up..

mokak ari ekak machan..samra dawaswala watuna gaman ninda yanawa samara data epa weenawa ban...eeye raha 11 hindan ude 5 wenakam sivilima bala bala hitiya witharai....

link eka dapan... balanna
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    mokak ari ekak machan..samra dawaswala watuna gaman ninda yanawa samara data epa weenawa ban...eeye raha 11 hindan ude 5 wenakam sivilima bala bala hitiya witharai....

    link eka dapan... balanna

    not in a mood to go thread hunting for you :P but you can try sleeping pills or weed
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    monawahari deyak gana study karanna :P :D ninda yanakan bed eke ohe inne nathuwa... ninda giye nathath, study karana deyin proyojanayak athi wenawane.... :D :D
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    monawahari deyak gana study karanna :P :D ninda yanakan bed eke ohe inne nathuwa... ninda giye nathath, study karana deyin proyojanayak athi wenawane.... :D :D

    ya thats sounds good....:yes::yes::yes:

    and reallly true... when my intension was to study...ninda wela gannawa eka parata ,,,,but when my intension was to sleep.... i have to read that book until morning..he he ....igen gaththa wageth naha...nidagaththa wageth naha.... but for real practice its good....

    as my exp...mama sherlockholmes.... katha 60 ganama kiyawala iwarai.. dannam wena deyak study karanwa read karanawata wadiyen....
     
    Last edited:

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    Nida ganna ona welawata problems gana hithanna epa....
    Class eke wada, job 1 gana ananmanan.. Nida ganna ona kiyala hithunama
    wash ekak daaganna ethakota nikanma nidi matha enawa..!
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    භාවනා කරලා නිදිය ගනින්, අත්දුටුයි ප්‍රක්තියක්ෂයි :P
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    හස්ත කර්මාන්තයේ යේදියන්..... හුටස් ගාලා නින්ද යනවා.... ෆොන් එකට අවශ්‍ය අමුද්‍රවය දාල... හෑන්ඩ් ෆ්‍රී එක ගහගනින්.... අත්දුටුයි ප්‍රත්‍යක්ශයි... :P:P:P:yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    Mona hari kalpana karanakotath ninda yanne ne,mata reta nam echara nidimatha na,But udeta nam kana pelenna nida gannawa puluwan,reta nam ninda yanne na,ane manda :(