මචන්ලා ප්රශ්නයක් ...
මම ඉතින් හැමදාම ගේහෙන්නේ ප්රශ්නනේ ...
ඉතින් මේකනම් සරල එකක් හැබෙයි වටිනවා ....මට වගේම ගොඩක් එවුන්ට රෑට නින්ද යන්නේ නැහැ ...හැබෙයි සමර එවුන්ට වැටුන ගමන් නින්ද යනවා...
මට ඕන මෙච්චරි මම වගේ නින්ද නොයන කට්ටිය මෙතන ඉන්නවද ..ඒ වගේ වෙලාවල්වලට ඔයාල මොනවද කරන්නේ ...නැත්තම් හොඳට ගොරව ගොරව බුදියන කස්ටියගෙන් අහන්නේ ..මේවට මොනවා හරි idea එකක් අපිට දෙන්න පුලුවන්ද ...
නින්ද තරම් වටිනා සම්පතක් ....... අපිටත් හැම රකටම ලංකරගන්න .....

but you can try sleeping pills or weed
ninda yanakan bed eke ohe inne nathuwa... ninda giye nathath, study karana deyin proyojanayak athi wenawane.... 