EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදේම මෝල්....:rolleyes:
    උණ හැදිලවත් නිදහසේ ඉන්න දීල නෑ වගේ.... :baffled:

    :baffled: පිස්සුද යකෝ..... අද මට කෑමත් නෑ..... :no: ඒ අස්සේ මේ සේල්ස් මැනා කොහේ ගිහින්ද මන්දා.....?? තවම නෑ...... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් කොල්ලනි (නාකි එවුන්ටත් අදාලය......).......

    ඊයේ රෑ පෙරාලාගේ බණ ගෙදර ගිහිං එනකොට ඔරුගොඩවත්ත හන්දියෙන් එද්දී මහසෝනා පාරට පැන්නා වගේ එකෙක් පාරට පැනලා අත දාපි...... බැලින්නම් පොලිස් මාමා කෙනෙක්...... අයිනට කරලා නැවැත්තුවා...... පර්ස් එක ඇරලා ලයිසන් එක හොයනකොට මෙන්න මූත් ලඟට ඇවිත් පර්ස් එකට ඔළුව දානවා....... අම්මප දෙන්න හිතුනා හොම්බ බඩට යන්නම...... පස්සේ වැඩේ නොන්ඩි හින්දා අහනවා ලයිසන් තියෙනවද කියලා..... මටත් මල මම කිව්වා ඔව් තියෙනවා ලයිසන් නැතුව පදින්න බෑනේ ඔයාලා එක්ක කියල..... ඒ පාර ඌත් මලෙන්ද කොහේද අහනවා නම මොකක්ද කියලා..... මම නම කියලා ඇහුවා ඇයි අවුල්ද කියලා (ඉබේටම ඇහුනා අප්පා එකනම්.....:rofl:)..... පස්සේ අහනවා කොහේ ඉඳන්ද එන්නේ යන්නේ කොහේද කියලා....... ඉතිං විස්තරේ කිව්වා...... එතකොටම තව එකෙක්ව නැවැත්තුවා...... ඊටපස්සේ අරූ කියනවා හ්ම්ම් පරිස්සමින් යනවා රෑ ගමන් වැඩිය තියාගන්නේ නැතුව කියලා...... ඇයි යකෝ ඌ මගේ තාත්තා ද ඔහොම කියන්නේ අනික එහෙම යන එකෙක්ට කිව්වනම් කමකුත් නෑ...... මට යකා ඉතිං මම කියාගෙනම ආවා මේ අදමයි මුලින්ම ගෙයින් එලියට බැස්සේ කියලා....... ඔක්කොමත් හරි ගෙදර ඇවිත් මේ සිද්දිය කිව්වම ගෙදරින් බැනපි උන් එක්ක කටගහන් ගියා කියලා......
    කාලකන්නි, දවසේ වියදම හොයනවා වෙන්න ඇති....:angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: පිස්සුද යකෝ..... අද මට කෑමත් නෑ..... :no: ඒ අස්සේ මේ සේල්ස් මැනා කොහේ ගිහින්ද මන්දා.....?? තවම නෑ...... :P

    ඉඳලා හිටලා කඩෙන් කාපං වෙනසකටත් එක්ක.....

    ඌ උඹට නොකියා ඩිලිවරි යනවද දන්නේ නෑ........ :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled: පිස්සුද යකෝ..... අද මට කෑමත් නෑ..... :no: ඒ අස්සේ මේ සේල්ස් මැනා කොහේ ගිහින්ද මන්දා.....?? තවම නෑ...... :P
    බෙබේ මාමලාගේ ගෙවල් පැත්තේ ගියද දන්නේ නෑ, ලැප විකුණන්න බලන්න....;):rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ දෙයියනේ අසනීප වෙන්නත් එපා....... :no::no: පොඩි වැරදීමක් වුනේ කෝල් එකකට කතා කරකර ටයිප් කලේ........
    :cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බෙබේ මාමලාගේ ගෙවල් පැත්තේ ගියද දන්නේ නෑ, ලැප විකුණන්න බලන්න....;):rolleyes:

    ඔන්න ටෙක්මාර්ට් එකේ බොසා මැනේජර් මහත්තයාගේ ගෙදරින් ගුටි කනවා දවසක මෙහෙම ගියෝතින්........ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹලා එන්න හිතාගෙන හිටපු පාරේ නෙවෙයි මේ අර ගුවන් පාලම තියෙන ලොකු පාරෙදී වුනේ...... මට කොහොමත් මල ඔය හාල්පාරුවෝ එක්ක..... පෙන්න බෑ මටනං.......

    Ministry Of Defense ඒකත් එක්ක වැඩිය සෙල්ලං කරන්නනම් එපා..... දන්නා නිසයි කියන්නේ හරිය......

    :frown: මටත් ඕකුන් පේන්න බෑ..... පාරෙදි වාහනේකට අත දැම්මත්, මම නවත්තලා, කොහෙටද යන්නේ ඈහුවොත්, මම කියන්නේ මේ ලගට කියලා...... :angry:

    :oo: MOD එක එක්ක සෙල්ලම් කරන්නේ මොකටද....?? :P වැඩි විස්තර නොහැක..... :baffled: :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මටත් ඕකුන් පේන්න බෑ..... පාරෙදි වාහනේකට අත දැම්මත්, මම නවත්තලා, කොහෙටද යන්නේ ඈහුවොත්, මම කියන්නේ මේ ලගට කියලා...... :angry:

    :oo: MOD එක එක්ක සෙල්ලම් කරන්නේ මොකටද....?? :P වැඩි විස්තර නොහැක..... :baffled: :dull:

    සිරාවට...... මහම මහා රට කපටි ඩයල් බං දැන් පොලිසියේ ඉන්නේ...... උන් ඒ කට්ටකම හොරු අල්ලන්න නෙවෙයි පාවිච්චි කරන්නේ නිකං සාමාන්‍ය මිනිස්සුන්ගෙන් කීයක්හරි කඩාගන්න.....

    :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉඳලා හිටලා කඩෙන් කාපං වෙනසකටත් එක්ක.....

    ඌ උඹට නොකියා ඩිලිවරි යනවද දන්නේ නෑ........ :P

    :rofl: නෑ නෑ...... අර බෝඩ් එකේ වැඩේ බලන්න ගිහින්...... :yes:

    බෙබේ මාමලාගේ ගෙවල් පැත්තේ ගියද දන්නේ නෑ, ලැප විකුණන්න බලන්න....;):rolleyes:

    :rofl::P
     
    Status
    Not open for further replies.