EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අයියලා මාර කට්ටක් නේද කන්නේ මේක කරගෙන යන්ඩ නෙහ් ? :baffled:

    ඈ බන් අයියේ ස්ටොක් නෑ කිව්වද උන් ? :rolleyes: වෙන උලව් බ්‍රාන්ච් එකකින් හරි ගෙන්නලා දෙන්න කියන්න එපෑ.. මමත් ගත්තේ බම්බලපිටියේ තිබ්බ අන්තිම එක බන් :dull: සදවස් 4 ක් සෙල්ලම් කොරේ නෑ ඔන්න ආයේ බඩ එනෝ :baffled: මේ කාස්ට අව්වේ ඉඳල ඇවිල්ල සෙල්ලම් කරානම් කෙලින්ම කූරියා ගහනවා :dull:

    බැලු බැලු අත තියෙන්නෙ ඒ අයියගෙ පෝස්ට් විතරයි :shocked: ;)

    ඔව් බන් බලන් ගියාම මේවට මාර ඉල්ලුමක්නෙ තියෙන්නෙ :oo: ... ඊළඟ සතියෙ වගෙ තමයි දෙන්න පුළුවන් කිව්වෙ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    166699_350299418404421_2064187649_n.jpg

    :rofl: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් කොල්ලනි (නාකි එවුන්ටත් අදාලය......).......

    ඊයේ රෑ පෙරාලාගේ බණ ගෙදර ගිහිං එනකොට ඔරුගොඩවත්ත හන්දියෙන් එද්දී මහසෝනා පාරට පැන්නා වගේ එකෙක් පාරට පැනලා අත දාපි...... බැලින්නම් පොලිස් මාමා කෙනෙක්...... අයිනට කරලා නැවැත්තුවා...... පර්ස් එක ඇරලා ලයිසන් එක හොයනකොට මෙන්න මූත් ලඟට ඇවිත් පර්ස් එකට ඔළුව දානවා....... අම්මප දෙන්න හිතුනා හොම්බ බඩට යන්නම...... පස්සේ වැඩේ නොන්ඩි හින්දා අහනවා ලයිසන් තියෙනවද කියලා..... මටත් මල මම කිව්වා ඔව් තියෙනවා ලයිසන් නැතුව පදින්න බෑනේ ඔයාලා එක්ක කියල..... ඒ පාර ඌත් මලෙන්ද කොහේද අහනවා නම මොකක්ද කියලා..... මම නම කියලා ඇහුවා ඇයි අවුල්ද කියලා (ඉබේටම ඇහුනා අප්පා එකනම්.....:rofl:)..... පස්සේ අහනවා කොහේ ඉඳන්ද එන්නේ යන්නේ කොහේද කියලා....... ඉතිං විස්තරේ කිව්වා...... එතකොටම තව එකෙක්ව නැවැත්තුවා...... ඊටපස්සේ අරූ කියනවා හ්ම්ම් පරිස්සමින් යනවා රෑ ගමන් වැඩිය තියාගන්නේ නැතුව කියලා...... ඇයි යකෝ ඌ මගේ තාත්තා ද ඔහොම කියන්නේ අනික එහෙම යන එකෙක්ට කිව්වනම් කමකුත් නෑ...... මට යකා ඉතිං මම කියාගෙනම ආවා මේ අදමයි මුලින්ම ගෙයින් එලියට බැස්සේ කියලා....... ඔක්කොමත් හරි ගෙදර ඇවිත් මේ සිද්දිය කිව්වම ගෙදරින් බැනපි උන් එක්ක කටගහන් ගියා කියලා......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඌ ගානක් කඩාගන්න හදන්න ඇත්තේ... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොද වෙලාවට ඊයේ CJ එක්ක ආවේ නැත්තේ...... ආවා නම් කපෝති ...... :P ඔය පොලිස් හොට්ටන්ට දෙකට නැවුනේ නැති එක හොදා...... මට නම් පේන්නම බැරි ජාතියක් ඕකුන්..... :angry:

    මෙදා පාර පොළොන්නරු යද්දි ආ දෙන්කෝ ඕකුන් මාව අල්ලන්න....... :frown: Ministry Of Defense බෝඩ් එකක් දාගෙන යන්නේ මේ පාර...... ඈල්ලුවත් යන්න දෙන්න වෙනවා ඕකුන්ට මට...... :rofl: :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොද වෙලාවට ඊයේ CJ එක්ක ආවේ නැත්තේ...... ආවා නම් කපෝති ...... :P ඔය පොලිස් හොට්ටන්ට දෙකට නැවුනේ නැති එක හොදා...... මට නම් පේන්නම බැරි ජාතියක් ඕකුන්..... :angry:

    මෙදා පාර පොළොන්නරු යද්දි ආ දෙන්කෝ ඕකුන් මාව අල්ලන්න....... :frown: Ministry Of Defense බෝඩ් එකක් දාගෙන යන්නේ මේ පාර...... ඈල්ලුවත් යන්න දෙන්න වෙනවා ඕකුන්ට මට...... :rofl: :P

    ඌඹට කොහෙන්ද MOD එකේ බෝඩ්..?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිවා ෂුවර් එකනම්....... :yes: ඌ පර්ස් එකට ජිරාෆ් වගේ බෙල්ල දික්කර කර බැලුවේ.... :frown:

    පුදුම පෙරේත යක්කු පොලිසියෙ ඉන්නේ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හොද වෙලාවට ඊයේ CJ එක්ක ආවේ නැත්තේ...... ආවා නම් කපෝති ...... :P ඔය පොලිස් හොට්ටන්ට දෙකට නැවුනේ නැති එක හොදා...... මට නම් පේන්නම බැරි ජාතියක් ඕකුන්..... :angry:

    මෙදා පාර පොළොන්නරු යද්දි ආ දෙන්කෝ ඕකුන් මාව අල්ලන්න....... :frown: Ministry Of Defense බෝඩ් එකක් දාගෙන යන්නේ මේ පාර...... ඈල්ලුවත් යන්න දෙන්න වෙනවා ඕකුන්ට මට...... :rofl: :P

    උඹලා එන්න හිතාගෙන හිටපු පාරේ නෙවෙයි මේ අර ගුවන් පාලම තියෙන ලොකු පාරෙදී වුනේ...... මට කොහොමත් මල ඔය හාල්පාරුවෝ එක්ක..... පෙන්න බෑ මටනං.......

    Ministry Of Defense ඒකත් එක්ක වැඩිය සෙල්ලං කරන්නනම් එපා..... දන්නා නිසයි කියන්නේ හරිය......
     
    Status
    Not open for further replies.