uba wage nakiyek GT ta ayya kiyanna lajja nadda
![]()


මට තාම 21ක් හරි 22ක් හරි යකෝ වෙන්නෙ.. GTට ඊට වඩා වැඩියි කියලා මට සුවර්.. ඒකයි අයියා කිව්වෙ..
ඔය ප්රගීත්ට නම් තිහ පැනලා..
1) shadows
2) dura penawa wadi, dura thiyena objects hitan load wenawa
3) frames smooth
4) object wala edges smooth we
5) uba kana jathiya penna gannawa?![]()
අන්න එල.. මං ඕවා ඔක්කොම දාගන්නවා.. Shadows දැම්මම එපා වෙනව බං.. ගස් වල හෙවනැල්ල වැටෙනවා පොළොවට.. එතකොට අඳුරුයි.. මං එක ගේම් එකකවත් දාන්නෑ ඒ මගුල..

අපි තාම් පොඩි එවුන්
යමන් ගේම් එක පැත්තට
මගේ ගේම් එක විකාරයි..


