ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :angry::angry: uba wage nakiyek GT ta ayya kiyanna lajja nadda :dull:
    :frown::frown:
    මට තාම 21ක් හරි 22ක් හරි යකෝ වෙන්නෙ.. GTට ඊට වඩා වැඩියි කියලා මට සුවර්.. ඒකයි අයියා කිව්වෙ..:rofl: ඔය ප්‍රගීත්ට නම් තිහ පැනලා..:yes:

    1) shadows
    2) dura penawa wadi, dura thiyena objects hitan load wenawa
    3) frames smooth
    4) object wala edges smooth we
    5) uba kana jathiya penna gannawa? :P
    අන්න එල.. මං ඕවා ඔක්කොම දාගන්නවා.. Shadows දැම්මම එපා වෙනව බං.. ගස් වල හෙවනැල්ල වැටෙනවා පොළොවට.. එතකොට අඳුරුයි.. මං එක ගේම් එකකවත් දාන්නෑ ඒ මගුල..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :frown::frown:
    මට තාම 21ක් හරි 22ක් හරි යකෝ වෙන්නෙ.. GTට ඊට වඩා වැඩියි කියලා මට සුවර්.. ඒකයි අයියා කිව්වෙ..:rofl: ඔය ප්‍රගීත්ට නම් තිහ පැනලා..:yes:
    :P uba mageth malli ne, mama hituwa nakiyek kiyala
    prageeth nam amu nakiya :yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :angry::angry: uba wage nakiyek GT ta ayya kiyanna lajja nadda :dull:
    සිරාවට:rofl: මු බයිලා ගහන්නෙ මූට 32ක් වෙනවා:yes:

    :frown::frown:
    මට තාම 21ක් හරි 22ක් හරි යකෝ වෙන්නෙ.. GTට ඊට වඩා වැඩියි කියලා මට සුවර්.. ඒකයි අයියා කිව්වෙ..:rofl: ඔය ප්‍රගීත්ට නම් තිහ පැනලා..:yes:

    [/COLOR][/SIZE]
    [/CENTER]
    ට්බලන් ගියාම තොපි ඔක්කොම පට්ට වයසක ඩයල් නෙ:oo: අපි තාම් පොඩි එවුන්:cool:යමන් ගේම් එක පැත්තට :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    1751294846938a93d1f91169efc0a5eeec53e868.jpg

    උඹලගෙ ගේම් එකේ සයිස් එක කියපල්ලකො.. මං කිව්වෙ ඉන්ස්ටෝල් වෙච්ච ෆයිල් නෙමෙයි.. Game Setup එ..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    aye kiyawapan VM :angry: pahadiliwa kiyala athi :angry:
    එල එල.. මේ මං අහපු ප්‍රශ්නෙට උත්තර දියන්කො.. උඩ පෝස්ට් බලපන්.. ගේම් සෙටප් එකේ සයිස් එකයි.. ගේම් එක ස්න්ස්ටෝල් කලාම සයිස් එකයි කියපන් හොඳ පුතා වගේ..:love: මගේ ගේම් එක විකාරයි..:dull:

    :P uba mageth malli ne, mama hituwa nakiyek kiyala
    prageeth nam amu nakiya :yes::yes:
    ඒකනේ.. අනිවා ප්‍රගියා නම් නාකියා.. කසාඳ බඳින්නෙත් නෑ.. ජොබක් කරන්නෙත් නෑ.. ගෙදරට නාකි වෙනවා.. මං ඌට කිව්වා මංගල කිංකිණි වලින් විවාහයක් කරගනිං කියලා.. කෝ අහනවයෑ..:dull:

    සිරාවට:rofl: මු බයිලා ගහන්නෙ මූට 32ක් වෙනවා:yes:
    ට්බලන් ගියාම තොපි ඔක්කොම පට්ට වයසක ඩයල් නෙ:oo: අපි තාම් පොඩි එවුන්:cool:යමන් ගේම් එක පැත්තට :dull:
    අන්න ඒක නම් ඇත්ත මචං.. හිටපන් මං එන්නම්..:yes: