ඔකෙ බ්ලෝවර් එක එහෙම නැද්ද බං ?
ගොඩක්ම නැතත් ටිකක් ශේප් ඒකෙන්![]()
![]()
නෑ බන් ඒ උලව්ව වැඩ නෑ


ඔකෙ බ්ලෝවර් එක එහෙම නැද්ද බං ?
ගොඩක්ම නැතත් ටිකක් ශේප් ඒකෙන්![]()
![]()


අයියා ඇඩ්මින් උනේ කිඹුලගෙ ඉස්සො බාබකිව් දාලායි කියන්නෙ
![]()

කොහොම හරි අපි දන්න එකෙක්ම වගේ
බයික් වලත් පාරෙ යන්න පට්ට අමාරුයි.. ට්‍රැෆික් එහෙම සෙට් උනාම කෙලින්ම බාබකිව් ම තමා![]()
සුභාවිත කෙසේ වෙතත් ගීයක් ලියමුද ඕක ගැන rolleyes:
උඹලගේ ලොක්කා නව ගුණ වැල ගණන් කර කර හිටියම ඕකුන් වටේ පිටේ බිස්නස් ටිකත් අල්ලලා තියෙයි
ඕකා තාම කඩේ බෝඩ් එකවත් ගහල නෑ නේද ?
දාපු එකා ඩිගිටල් බෝඩ් දල කියල කියෝනව මූ උගේ බෝර්ඩ් එක වත් හයි නොකර
නොදකින් 
ලොල් !! මට මගේ *ක පොළොවේ ගහ ගන්න හිතුන මේක දැකල![]()


පාන් කියාගන්න බැරි සයිස් එකේ තමා බන් ඉන්නේමාව ටොයින් වෙනවා මේ ටිකේ රස්නෙට
![]()
ඩුවල් AC සහිතව, KDH එකක් ගන්න ලැබේවා...... !!

කියලා වැඩක් නෑ කොසොහරියට මයික්‍රොවේව් අවන් එකක ඉන්නවා වගේ
උඩිනුත් රත් වෙනවා යටිනුත් රත් වෙනවා මම කුකුළා වගේ කර වෙනවා
ඉරට *කේ අරින්න හිතෙන්නේ ඔය වෙලාවට තමා මට
![]()
මල්ලිව බාබකිව් කරගන්න වගේ අයියා හදන්නේ...... 
ඉස්සරහින් අලුත් කඩයක් දාළලු නේද ?උඹලගේ ලොක්කා නව ගුණ වැල ගණන් කර කර හිටියම ඕකුන් වටේ පිටේ බිස්නස් ටිකත් අල්ලලා තියෙයි
ඕකා තාම කඩේ බෝඩ් එකවත් ගහල නෑ නේද ?
දාපු එකා ඩිගිටල් බෝඩ් දල කියල කියෝනව මූ උගේ බෝර්ඩ් එක වත් හයි නොකර
නොදකින්
![]()


කොහොම හරි අපි දන්න එකෙක්ම වගේ
මෙතන ඉන්නවනේ අමාරු කාරයෝ.... අපේ ෆිට් එක අල්ලන්නේ නැති..... 
ura umba meka dakkada....මෙතන ඉන්නවනේ අමාරු කාරයෝ.... අපේ ෆිට් එක අල්ලන්නේ නැති.....
![]()

දැක්කා...... 
අපේ ලොක්කා නං හරිම කරුණාවන්තයි..අද ලොක්කාගේ ධර්ම දේශනයක් තිබුනා උදෙන්ම......![]()




මේ මොකක්ද මේ.....?
කිඹුල් මාමා, අපේ කොස්වත්තේ ඉන්න ඩයල් එකකට දාපු නමක් ලු...... 
අද ලොක්කාගේ ධර්ම දේශනයක් තිබුනා උදෙන්ම......![]()
වම් කනෙන් අහලා, දකුණු කනෙන් පිට කරපන්...... 