EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: ඔකෙ බ්ලෝවර් එක එහෙම නැද්ද බං ? :rolleyes:
    ගොඩක්ම නැතත් ටිකක් ශේප් ඒකෙන් :yes:
    2.gif

    නෑ බන් ඒ උලව්ව වැඩ නෑ :no::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull:
    2.gif
    බයික් වලත් පාරෙ යන්න පට්ට අමාරුයි.. ට්‍රැෆික් එහෙම සෙට් උනාම කෙලින්ම බාබකිව් ම තමා :baffled:

    සුභාවිත කෙසේ වෙතත් ගීයක් ලියමුද ඕක ගැන rolleyes:

    ඉස්සරහින් අලුත් කඩයක් දාළලු නේද ? :baffled: උඹලගේ ලොක්කා නව ගුණ වැල ගණන් කර කර හිටියම ඕකුන් වටේ පිටේ බිස්නස් ටිකත් අල්ලලා තියෙයි :angry: ඕකා තාම කඩේ බෝඩ් එකවත් ගහල නෑ නේද ? :dull: දාපු එකා ඩිගිටල් බෝඩ් දල කියල කියෝනව මූ උගේ බෝර්ඩ් එක වත් හයි නොකර :angry: නොදකින් :oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උසාවි ගිහිල්ලත් පලක් නෑ වගේ....:shocked::(:(:dull:

    2013-04-03_083338.jpg


    (lankadeepa)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොල් !! මට මගේ *ක පොළොවේ ගහ ගන්න හිතුන මේක දැකල :rofl:

    :rofl::P

    පාන් කියාගන්න බැරි සයිස් එකේ තමා බන් ඉන්නේ :dull: මාව ටොයින් වෙනවා මේ ටිකේ රස්නෙට :oo::baffled:

    :oo: ඩුවල් AC සහිතව, KDH එකක් ගන්න ලැබේවා...... !! :D :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියලා වැඩක් නෑ කොසො :sorry: හරියට මයික්‍රොවේව් අවන් එකක ඉන්නවා වගේ :sorry: උඩිනුත් රත් වෙනවා යටිනුත් රත් වෙනවා මම කුකුළා වගේ කර වෙනවා :dull: ඉරට *කේ අරින්න හිතෙන්නේ ඔය වෙලාවට තමා මට :angry:

    :oo: මල්ලිව බාබකිව් කරගන්න වගේ අයියා හදන්නේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉස්සරහින් අලුත් කඩයක් දාළලු නේද ? :baffled: උඹලගේ ලොක්කා නව ගුණ වැල ගණන් කර කර හිටියම ඕකුන් වටේ පිටේ බිස්නස් ටිකත් අල්ලලා තියෙයි :angry: ඕකා තාම කඩේ බෝඩ් එකවත් ගහල නෑ නේද ? :dull: දාපු එකා ඩිගිටල් බෝඩ් දල කියල කියෝනව මූ උගේ බෝර්ඩ් එක වත් හයි නොකර :angry: නොදකින් :oo:

    :baffled::dull: :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද ලොක්කාගේ ධර්ම දේශනයක් තිබුනා උදෙන්ම...... ;)
    අපේ ලොක්කා නං හරිම කරුණාවන්තයි..:love::cool:
    වැඩ අඩු වෙලාවට එලකිරියෙ රවුමක් ගහන්නත් අවසර දීලා තියෙන්නෙ...:rolleyes:
    කන්ට්‍රොල් එකේ කරනවා නෙ :cool:
     
    Status
    Not open for further replies.