අපේ ලොක්කා නං හරිම කරුණාවන්තයි..
වැඩ අඩු වෙලාවට එලකිරියෙ රවුමක් ගහන්නත් අවසර දීලා තියෙන්නෙ...
කන්ට්රොල් එකේ කරනවා නෙ![]()
ලොක්කා තවම දුම්මල වරම අතට ගත්තේ නෑ පුටේ.....
සතියකට කෝල්ස් 120ක් 150ක් ගිහින් තියෙන්න ඕනා ......
ඒවා ඔක්කොම අර එක්සෙල් ශීට් එකේ, මොකද උනේ, කියලා විස්තර ඈතුව තියෙන්න ඕනා.....!!
ඒවා නැති උන වෙලාවට, මේ බොසාත්







බැදලා බැදලා......