වයිරස්..

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මචන් ilivid.com වෛරස් එකෙන් නිදහස් වෙන විදියක් කියපන්කො දන්නා එකෙක්. :frown:
    මගේ මුලින්ම IE එකේ දිගටම ටැබස් ඕපන් වෙන්න ගත්ත , ඊටපස්සේ මම IE එක uninstall කරා.. දැන් මේ මගුල Firefox එකටත් Attack කරනවා බන්.

    එක දිගට ටැබස් 5ක් විතර ඕපන් වෙනවා මෙන්න මේ ලින්ක් එකෙන් :dull: :dull:


    නෙට් එකේ තියෙන හැම මගුලම කරත් හරිගියේ නැ බං !
    ilivid.com කියල එකක් regedit එකෙත් නැ :oo: :oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එක පාරක් පොලවෙ ගහපන් මැශින් එක හරි යාවි:rofl:







    බම්ප් බන්
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වයිරස් ගාඩ් එක මොකක්ද?
    ෆයර්ෆොක්ස් එක සේෆ්මෝඩ් එකේන් ඕපන් කරලා බලපං ඒත් ඔය ජරාව වැඩද කියලා.