මචන් ilivid.com වෛරස් එකෙන් නිදහස් වෙන විදියක් කියපන්කො දන්නා එකෙක්. 
මගේ මුලින්ම IE එකේ දිගටම ටැබස් ඕපන් වෙන්න ගත්ත , ඊටපස්සේ මම IE එක uninstall කරා.. දැන් මේ මගුල Firefox එකටත් Attack කරනවා බන්.
එක දිගට ටැබස් 5ක් විතර ඕපන් වෙනවා මෙන්න මේ ලින්ක් එකෙන්

නෙට් එකේ තියෙන හැම මගුලම කරත් හරිගියේ නැ බං !
ilivid.com කියල එකක් regedit එකෙත් නැ

බම්ප්
.ඒක දාලා scan කරලා බලපන්