රෙප් කන්නද යකෝ !තොට ඕකෙන් තොර ලෝකයක් නැද්ද
රෙප රෝල් කරලා අහවල් තැන ගහ ගනින්
තෝව කවද්ද un-friend කරේ ? බොරු දන්නා එපා උඹ මෙතන !![]()
හිටු බොට කන්න රෙපක් දෙන්න......
උඹ ගැන නෙවේ කිව්වේ...... අයියෝ කහවණු...... 

වෙල් සේඩ්![]()

නෑ කිසි වලියක් නෑ....
![]()
ඈයි මීට කලින් මෙතන වලි යනවා දැකලා නැද්ද.....??වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න......
නැහැ බලන්න ආවෙ බලලම යන්නම් 
ඔව් ඔව් පි ඇම් දෙකකුත් දැම්මා මිනියට පත්තු වෙන එකක් නැහැ වතුරට තෙමිලාදිය යටින් ගින්දර.....
![]()

කිරි අප්පට බල්ලෝ පැනපි මූ මෙතන![]()
මම කිව්වේ, වලියක් කොතනද, ඕකා එතන...... 
සිරාවටම බන් මොකක් හරි උනොත් රත්නෙ රෙප් එක ඉස්සරහට දාලා සරම උස්සලා
සද්දෙ දානවා උ දන්නෙ නැහැ සරමට යටින් මොනවාත් නැහැ කියලා අනිත් අයට පෙනවා කියලාජොක් හොදෙ
මොකො
![]()

උඹ අහු වෙයන්කෝ සුනිමල්.... දෙන්නම් උඹට ජම්බු...... 
සිරාවටම බන් මොකක් හරි උනොත් රත්නෙ රෙප් එක ඉස්සරහට දාලා සරම උස්සලා
සද්දෙ දානවා උ දන්නෙ නැහැ සරමට යටින් මොනවාත් නැහැ කියලා අනිත් අයට පෙනවා කියලාජොක් හොදෙ

රත්නේ සරම නැතුව ජබුක් !සුනිමල්උඹ අහු වෙයන්කෝ සුනිමල්.... දෙන්නම් උඹට ජම්බු......
![]()
හා සුනිමල් කියන්නෙ මොකො අයියා
වෙල් සේඩ්ලොකු මිනිස්සු හැමෝටම සුබ රාත්රියක් - පොඩි මිනිහා.![]()

ලොකු මිනිස්සු හැමෝටම සුබ රාත්රියක් - පොඩි මිනිහා.![]()
පොඩි මිනියා ලෙස වෙනස් විය යුතුයි නේ......?? 
පිස්සු කෙලින්න එපා, ටැගක් දෙන්නම්....උබලා හිතෙන හිතෙන ටැග් දානවා අපිට එකක් නැහැ මැ.ක එකෙන් සමු ගන්නවා
ටැග් නොදෙන නිසා මට![]()

ෆට්ට !!රත්නේ සරම නැතුව ජබුක් !
මේ ඔක්කොම බලා ඉන්නේ වරදින තුරු අපිට.......

ලොකු මිනිස්සු හැමෝටම සුබ රාත්රියක් - පොඩි මිනිහා.![]()

mc එකේ වලි සතයකට පත් වන තෙක් මාත් සමුගන්නවා.
සතයක් හොයාගන්න නෑ බෙහෙතකටවත් දැන්...... 