Lankawe Private School Wahamu ?

Lankawe Private School Wahamu ?

  • Yes

    Votes: 29 15.9%
  • No

    Votes: 153 84.1%

  • Total voters
    182

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මේක මචන් මම දකින්නේ ලංකාවේ AL නාගත්ත නමුත් කවදා හරි ජිවිතේ ජයගන්න උත්සහ කරන තරුණ තරුණයින්ව කකුලෙන් ඇදල බිමට දානවා වගේ වැඩක්. මචන් ලංකාවේ AL 3S ගන්න ඕනෙම ළමයෙක් උසස් අධ්‍යාපනය සදහා සුදුසුකම් ලබනවා. නමුත් ලංකාවේ දැනට පවතින තත්වය අනුව ඒ හැමෝටම උසස් අධ්‍යාපන පහසුකම් ලබාදීමට හැකියාවක් නැ. ඔන්න ඕක නිසයි කඩයිම් ලකුණු වලින් ළමයි සීමිත පිරිසක් තෝරාගන්නේ. ඉතින් ඉතුරු ළමයි ටිකත් කවදාහෝ ගොඩයන්න ඕනෙ නේද මචන් ???

    :yes::yes::yes:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    We need both private & government educational sectors, but need to meet standard and quality of education. We do not need "marao" in Uni , but need a competition to give birth to good intellectual students. My country needs good brain for its development, so it does not matter to have private colleges/Institutions/Unis or whatever, but also better to keep free government educational sector for people who cannot afford for their education.
     
    Last edited:

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    We need both private & government educational sectors, but need to meet standard and quality of education. We do not need "marao" in Uni , but need a competition to give birth to good intellectual students. My country needs good brain for its development, so it does not matter to have private colleges/Institutions/Unis or whatever, but also better to keep free government educational sector for people who cannot afford for their education.

    well said
     
    • Like
    Reactions: ewmdyn