මොන වැඩද..? නිවාඩුවක් දාන්න තිබ්බනේ....![]()
නිවාඩු දැම්මොත් මමම තමා තවත් හිරවෙන්නේ...... 10 වෙනිදා වෙනකොට කට්ටියගේ සැලරි, ෆෙස්ටිවල් ඇඩ්වාන්ස් දෙන ඒවා ඔක්කොම චෙක් කරලා බලන්න ඕනේ...... තව ගිය සතියේ යවපු ශිප්මන්ට්ස් වල bl හදන, ෆයිනල් ඉන්වොයිස් හදන වැඩ ටිකක් තියෙනවා....... පුළුවන් විදියකට ඉවර කරනවා නිවාඩු දැම්මොත් තවත් හිරවෙනවා මාව...... දාන නිවාඩුවෙනුත් වැඩක් වෙන්නේ නෑ........


එල එල....
මේ අර FB Page එකේ පෝස්ට් ටිකක් Share කරපන්කෝ..... 







