සිංගර් PC ගන්නේ බලාගෙනයි.

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මමත් ඉස්සර p4 එකක් ගත්තේ උන්ගෙන්
    අවුරුදු 3ක් වොරන්ටි දුන්නා ඒ දවස් වල
    අවුලක් උනේ නම් නෑ ගොඩක් කල් යුස් කළා බන්
    එක පාරක් විජියේ එක අවුලක් වෙලා
    ගෙදරටම ඇවිල්ල හදල දුන්නා
    පොට් එකේ අවුලක් ගිහින්
    තාමත් ගෙදර යුස් කරන්නේ
    ඒ කොම්පියුටර් එකත් එක්ක හම්බුනා Logitech Keyboard එක බන්
    මවුස්,මොනිටර් හිටන් තාම වැඩ

    ලැප් නම් ඉතින් එවලින් ගන්න හොද නෑ කොහොමත්
    වෙන තැනකින් ගනින්

    කලාතුරකින් ස්විප් එකක් ඇදෙනවා වගේ හොද ඒවා ඇති මචං.
    උඹෙ වාසනාවට අහුවෙලා තියෙන්නේ එයින් එකක්
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    meka gana kiyapu eka hodai , thawa aya ganna issella.
    mage yaluwek lagath thiyenawa, thama wena awulak nahe.
    habei heat wenawanam wedi thama.

    anika un genuine win 7 hari win 8 hari denawa kiyala,
    dala deela thiyenne win 7 trial ekak, dan giyama kiyanawalu ehema dala denne wena machine walata kiyala.

    :yes::yes:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Mama singer eken washing machine ekak gana giya gedarata.gaanath adui warrenty awurudhu 2 k denawa .Habai danna adurana hamooma kiwwe warrenty awurudu 2 athulatha 10 paarak kadei .lesiyen hadanne naha.VERY POOR SERVICE. ganna epa monawathma singer eken.salli pinata denawa eeta wada waty.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Mama singer eken washing machine ekak gana giya gedarata.gaanath adui warrenty awurudhu 2 k denawa .Habai danna adurana hamooma kiwwe warrenty awurudu 2 athulatha 10 paarak kadei .lesiyen hadanne naha.VERY POOR SERVICE. ganna epa monawathma singer eken.salli pinata denawa eeta wada waty.

    මම දන්න විදියට නම් වොෂින් මැෂීන් දම්රෝ එක හොදයි. අපේ ගෙදරත් පාවිච්චි කරනවා දැන් අවුරුදු 2ට වැඩී. තාම කිසි අවුලක් ආවෙ නෑ.
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    උන්ගේ හෙන වන්චාවක් බන් යන්නේ , ඒවට පාර්ට්ස් දාද්දී උන්ගේම පාර්ට්ස් විතරයි ගන්න ඕනේ..වෙන ඒවා දාන්නත් බෑ..AUSU DVD R/W එක උන්ගෙන් දානවානම් 4500/-ක් වෙනවා , එලියේ 2800/-..තව ගොඩාක් තියෙනවා , 14" ඩිස්ප්ලේ එකක් 18,650/- +VAT ,
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,572
    53,806
    113
    Colombo
    apee ekek singer eken all in one singer atom pc ekak aran 70 kata.. Video ekak wath balanna ba lag wenawa.. lol

    images
     

    gadola777

    Member
    Feb 26, 2013
    519
    18
    0
    kottawa
    ape loku ammage duwa singer eken AGC classic desktop ekak gatha.eka gatha dawase idalama leda.guranty iwara wenakota computer ekath iwarai machan
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ape loku ammage duwa singer eken AGC classic desktop ekak gatha.eka gatha dawase idalama leda.guranty iwara wenakota computer ekath iwarai machan

    ඔය වගේම කබලක් සොෆ්ට්ලොජික්ලා සොෆ්ට්ලොජික් Brand එකෙන් දැන් විකුනනවා මචං
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Giya sathiye singer eken fridge1k gaththa. awlak weida ban? :P

    fridge නම් අව්ලක් නැතිවෙයි. ඒ ගැන නම් මම හරියට දන්නේ නෑ.‍ ඒත් fridge පාවිච්චි කරන අයනම් වැරැද්දක් කියන්නෙ නෑ.