මමත් හොයනවා මටත් හොයාගන්න බැරි උනා. මට ඕනෙ මේ ටයිප් එකක්.mama hoyanawa alto or panda ekak sathiyakata![]()

මමත් හොයනවා මටත් හොයාගන්න බැරි උනා. මට ඕනෙ මේ ටයිප් එකක්.
http://etc.usf.edu/clipart/77000/77019/almuhar1997.gif
කන්ඩිෂන් හොඳ එකක් තමා හොයන්නෙ. රැලේ හරි බීඑම්එක්ස් හරිනම් වඩා හොඳයි. වැඩි දෙයක් ගෙනියන්න බලාපොරොත්තුවකුත් නෑ. නෝලිමිට් බෑග් දෙකයි කිරිහට්ටි දෙකයි ගෙනියන්න තිබ්බොත් ඇති.![]()

සති දෙහෙකට ඔටුවෙක් හයර් කරගන්න බැරිවෙයිද සහො ?


මානසිකව වැටුනා. සහො අපිත් ආසයි කුලියට හරි අරන් ගමෙහ් ගිහින් එන්න.ආහ්හ් ඉතින් මට පාන්ද![]()

හොයන්න ඔන බන් මෙ දවස්වල රස්නෙ නිසා වෆ්රා වල ඉන්නෙ![]()


මානසිකව වැටුනා. සහො අපිත් ආසයි කුලියට හරි අරන් ගමෙහ් ගිහින් එන්න.![]()

දන්නෙ නැහැ බන් ගිහින් නැහැඔටුවයෙ මොල්ලිය වදිනකොට පිටේ යන එකාගෙ නැට්ට කෙලින් වෙනවා කියන්නෙ ඇත්තද ?![]()
