rent ekata car eka onie plz pm me

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
mama hoyanawa alto or panda ekak sathiyakata :D
මමත් හොයනවා මටත් හොයාගන්න බැරි උනා. මට ඕනෙ මේ ටයිප් එකක්.

http://etc.usf.edu/clipart/77000/77019/almuhar1997.gif

කන්ඩිෂන් හොඳ එකක් තමා හොයන්නෙ. රැලේ හරි බීඑම්එක්ස් හරිනම් වඩා හොඳයි. වැඩි දෙයක් ගෙනියන්න බලාපොරොත්තුවකුත් නෑ. නෝලිමිට් බෑග් දෙකයි කිරිහට්ටි දෙකයි ගෙනියන්න තිබ්බොත් ඇති. :)
 
Last edited:

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මමත් හොයනවා මටත් හොයාගන්න බැරි උනා. මට ඕනෙ මේ ටයිප් එකක්.

    http://etc.usf.edu/clipart/77000/77019/almuhar1997.gif

    කන්ඩිෂන් හොඳ එකක් තමා හොයන්නෙ. රැලේ හරි බීඑම්එක්ස් හරිනම් වඩා හොඳයි. වැඩි දෙයක් ගෙනියන්න බලාපොරොත්තුවකුත් නෑ. නෝලිමිට් බෑග් දෙකයි කිරිහට්ටි දෙකයි ගෙනියන්න තිබ්බොත් ඇති. :)

    ආහ්හ් ඉතින් මට පාන්ද :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සති දෙහෙකට ඔටුවෙක් හයර් කරගන්න බැරිවෙයිද සහො ?

    හොයන්න ඔන බන් මෙ දවස්වල රස්නෙ නිසා වෆ්‍රා වල ඉන්නෙ:P:oo:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    හොයන්න ඔන බන් මෙ දවස්වල රස්නෙ නිසා වෆ්‍රා වල ඉන්නෙ:P:oo:

    ඔටුවයෙ මොල්ලිය වදිනකොට පිටේ යන එකාගෙ නැට්ට කෙලින් වෙනවා කියන්නෙ ඇත්තද ? :rolleyes::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔටුවයෙ මොල්ලිය වදිනකොට පිටේ යන එකාගෙ නැට්ට කෙලින් වෙනවා කියන්නෙ ඇත්තද ? :rolleyes::rofl:
    දන්නෙ නැහැ බන් ගිහින් නැහැ :no: