Good Restaurants( Kiribathgoda & Colombo)

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    මචන්ලා කට්ටියම කිරිබත්ගොඩ n කොළබ අවට තියෙන සුපිරි (සුපිරි කිව්වේ රහ හොදේ) රෙස්ටුරන්ට්ස් ටික පොස්ට් කරමුද........................
    බම්ප් එකක් වත් දාගෙන යමල්ල.
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    Fusion කියලා කඩයක් තියෙනවා ගාල හන්දියේ අලුතෙන් හදපු track එක පොඩ්ඩක් පහුවුන ගමන් තියෙන්නේ එකත් ෆට්ට...............
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    N♥K_forever;14775606 said:
    ado pol athu eke kotthu kawahama mata aniwa pahuwadata bade amaruwa bn..bt sea lion eka nam supiri !

    :yes::yes::yes::yes:

    පොල් අතු කඩේ කෑම රහයි, පිරිසිදු නැ.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    lkFJ7Ra.gif
     

    Kiribathgoda

    Member
    Oct 26, 2012
    272
    20
    0
    සනාරා මන්දිර
    හොටෙල් ක්ලරියොන්
    මිලේනියම් ෆූඩ්
    බෙල් වේ
    සී ලයන්
    ඇපල් වයිට්
    ලින්සා
    ඩොන් ඇන්ඩ් සන්ස්
    පෙරේරා ඇන්ඩ් සන්ස්
    සෙන් ඇන්තනීස්
    මේ ඔක්කොම කිරිබත්ගොඩ අවට තියෙන්නේ.
     

    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    Fusion කියලා කඩයක් තියෙනවා ගාල හන්දියේ අලුතෙන් හදපු track එක පොඩ්ඩක් පහුවුන ගමන් තියෙන්නේ එකත් ෆට්ට...............


    sira poddak gannan habai hondai uba lagada enne machooo