මචන්ලා කට්ටියම කිරිබත්ගොඩ n කොළබ අවට තියෙන සුපිරි (සුපිරි කිව්වේ රහ හොදේ) රෙස්ටුරන්ට්ස් ටික පොස්ට් කරමුද........................
බම්ප් එකක් වත් දාගෙන යමල්ල.
බම්ප් එකක් වත් දාගෙන යමල්ල.
Last edited:
The Pan - Wattala
100% sinhala![]()
kaama maru rasai!!
Belway sira....
Kiribathgoda Pol athu bath kade , Sea Lion ekey Kama honday. Town ekemay thiyennay

Kiribathgoda Pol athu bath kade , Sea Lion ekey Kama honday. Town ekemay thiyennay
N♥K_forever;14775606 said:ado pol athu eke kotthu kawahama mata aniwa pahuwadata bade amaruwa bn..bt sea lion eka nam supiri !

N♥K_forever;14775606 said:ado pol athu eke kotthu kawahama mata aniwa pahuwadata bade amaruwa bn..bt sea lion eka nam supiri !

පොල් අතු කඩේ කෑම රහයි, පිරිසිදු නැ.

N♥K_forever;14776362 said:sirawatama kiribathgoda Kottu walata hoda place ekak nadda?
KOTTU = MY![]()

Fusion කියලා කඩයක් තියෙනවා ගාල හන්දියේ අලුතෙන් හදපු track එක පොඩ්ඩක් පහුවුන ගමන් තියෙන්නේ එකත් ෆට්ට...............