EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no:එකනෙ
    ඔන්න දෙයියනෙ කියලා මුලින්ම මම සුබ පැතුවා:cool::yes:
    1.gif

    ඉස්තුතියි ඔටුස්‌......... :) :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකත් ඇත්ත තම්යි දවසම මුස්පෙන්තු වෙනවා එතකොට :dull:
    :dull: එක තම්යි මමත් දැක්කෙ නැහැ වලි යනවා මෙකෙ :oo:කොසාටත් පිස්සු තද වෙන කාල තියෙනවා:yes: මෙ දවස්වල මොලෙට උශ්නෙ ගහලා ඇත්තෙ

    :yes: ඔව් බං..... අද එපා වෙලා ඉන්නේ...... :(

    :oo: මෙතන ඉතින් වලියක් ගියත් ඒක දවසයි දෙකයි නේ..... :D

    කොසා මාමාට වැඩ ඈති මේ දවස් වල....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යටින් ගේමක් දෙන්න බැරිද බොසාගේ කස්ටමර්ස්ලා උඹට ගන්න.......? :rolleyes:

    :frown: :no: ඕනා නම් කරන්නත් පුලුවන් එහෙම....... :yes: ඒ උනාට, බොසා පව් නේ..... ඌත් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්නේ මේ බිස්නස් එකෙන් නේ..... අනික එහෙම කරලා අපිට හරියන්නෙත් නෑ...... අපි අපේම කස්ටමර් බේස් එකක් හදා ගන්න ඕනා...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: එකෙන්ම..... අනික ඉතින් 3 User Pack එක බොසාට ලැබෙන්නෙත් අඩුවටනේ..... :yes:

    20,000 ට සුභ පැතුම් සංජියෝ..... මේ ත්‍රෙඩ් එකේම 30,000 ත් ගහමු ඈ...... :cool: ;)

    ඈහ්හ්හ් ඒ පැක් ඒක තවත් අඩුවටද බොස්ට ලැබෙන්නේ....... එහෙනං පට්ට ගැරිල්ලක් නේ බං ඒක......

    ඉස්තුතියි රත්නේ....... බලමු බලමු......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි උඹ ඔරවන්නේ........? කොහෙත් සිද්ධ වෙන්නේ ඕකනේ බං........

    :oo: ඒ උනාට හරි නෑ නේ බං එහෙම...... :no: මම එහෙම කරොත්, බොසාට යන්න වෙන්නේ රිම් එකෙන්...... :lol: බුවා තියන කුට්ටියේ හැටියට, අපි තියෙන ගණන්, අහසට පොලොව වගේ...... :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉස්තුතියි ඔටුස්‌......... :) :)
    :cool:
    :yes: ඔව් බං..... අද එපා වෙලා ඉන්නේ...... :(

    :oo: මෙතන ඉතින් වලියක් ගියත් ඒක දවසයි දෙකයි නේ..... :D

    කොසා මාමාට වැඩ ඈති මේ දවස් වල....... :yes:

    ඔව් බොරුව දාල වැඩ ටික කර ගන්නවා ඇති කොසා කොහොමත් මෙකෙ ඉන්න ලොකුම අන්ඩපාලයානෙ:P
    ඇයි උඹ ඔරවන්නේ........? කොහෙත් සිද්ධ වෙන්නේ ඕකනේ බං........

    :frown: :no: ඕනා නම් කරන්නත් පුලුවන් එහෙම....... :yes: ඒ උනාට, බොසා පව් නේ..... ඌත් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්නේ මේ බිස්නස් එකෙන් නේ..... අනික එහෙම කරලා අපිට හරියන්නෙත් නෑ...... අපි අපේම කස්ටමර් බේස් එකක් හදා ගන්න ඕනා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈහ්හ්හ් ඒ පැක් ඒක තවත් අඩුවටද බොස්ට ලැබෙන්නේ....... එහෙනං පට්ට ගැරිල්ලක් නේ බං ඒක......

    ඉස්තුතියි රත්නේ....... බලමු බලමු......

    :yes: එක පාර 100ක් ගන්නවා නම්, ලොවෙත් නැති අඩුවට ලැබෙන්නේ..... ඊළග අවුරුද්දේ, කැස්පා 2014 ආවහම, මාත් ගන්නවා එක පාර 100ක්...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: :no: ඕනා නම් කරන්නත් පුලුවන් එහෙම....... :yes: ඒ උනාට, බොසා පව් නේ..... ඌත් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්නේ මේ බිස්නස් එකෙන් නේ..... අනික එහෙම කරලා අපිට හරියන්නෙත් නෑ...... අපි අපේම කස්ටමර් බේස් එකක් හදා ගන්න ඕනා...... :yes:

    :yes::yes::yes::yes:;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවටම මම අහන්නේ දන්නේ නැති හින්දා බං මුකුත් අවුලක් වුනේ නෑනේ පහුගිය ටිකේ අපේ කස්ටිය අතර...... :confused::baffled:

    :oo: පිස්සුද බොල..... කිසිම අවුලක් නෑ..... ඔය පොඩි පහේ වලි ගියාට, ලොකු වලියක් ගියේ නෑ කාලෙකින්..... තරි මාමා රණ්ඩු උනේ වත් නෑ නේ මාත් එක්කවත්...... :( :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: එක පාර 100ක් ගන්නවා නම්, ලොවෙත් නැති අඩුවට ලැබෙන්නේ..... ඊළග අවුරුද්දේ, කැස්පා 2014 ආවහම, මාත් ගන්නවා එක පාර 100ක්...... :yes:

    ඒ කියන්නේ එකක් කියක් විතර වෙනවද බං බල්ක් එකක් ගනිද්දී....... :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: පිස්සුද බොල..... කිසිම අවුලක් නෑ..... ඔය පොඩි පහේ වලි ගියාට, ලොකු වලියක් ගියේ නෑ කාලෙකින්..... තරි මාමා රණ්ඩු උනේ වත් නෑ නේ මාත් එක්කවත්...... :( :P

    ඒක තමයි මමත් හොල්මන් වෙලා හිටියේ මම දන්නේ නැතුව හරි ගින්නක් අවිලිලාද කියලා......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නේ එකක් කියක් විතර වෙනවද බං බල්ක් එකක් ගනිද්දී....... :oo:

    :oo: Single User එක 1290ක්..... 3 User එක නම් මතක නෑ මට...... 100ක් ද 1000ක් ද ගන්න ඕනා හැබැයි එක පාර...... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: Single User එක 1290ක්..... 3 User එක නම් මතක නෑ මට...... 100ක් ද 1000ක් ද ගන්න ඕනා හැබැයි එක පාර...... :(

    ඒත් බල්ක් එකක් ගන්න ඒක පාඩු නෑ මම හිතන්නේ විකිනේනවානේ නේද........?
     
    Status
    Not open for further replies.