ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරිම.2013
එළකිරි මහා අවුරුදු උත්සවය..ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම 2013....
පසුගිය වසරේ මෙම තරගය සංවිධානය කරේ laknath123
සොයුරා විසින්.මෙම වසරේ ඔහු මෙය සංවිධානය නොකිරීම නිසා මම තීරනය කරා 2013 වසරේ තරගය සංවිධානය කරන්න
තරගය මෙහෙමයි වෙන්නේ ගස්ලබු ගෙඩියේ තියෙන ඇට ගාන හරියටම කියන කෙනා තමයි දිනුම් එහෙම බැරි උනොත් ආසන්න වශයෙන් ගානන කියන කෙනා ජයග්රහනය කරනවා..
මෙන්න ගස්ලබු ගෙඩිය මේ ගෙඩියේ තියන ඇට ගාන තමයි හරියට කියන්න ඔන.
එක්කෙනෙක්ට අවස්ථා 2 ක් හිමි වෙනවා
සහභාගී වෙන්න පුලුවන් Senior සාමාජිකයන්ට පමනයි Fake ID බෑ
නිවැරදි පිලිතුර අඩංගු Text document එක මේ ත්රෙඩ් එකට අමුනලා තියනවා
තරගය අවසානයේදි නිවැරදි පිලිතුර තියෙන Text document සදහා password එක ලබා දෙනවා
password crack කිරීම සපුරා තහනම්
crack කිරීම %$^%$&% සදහා පමනයි

අවසාන දිනය 2013-04-14 හවස 6 ට