මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

මහා කඹ ඇදීමේ තරග&#3514

  • Total voters
    188
  • Poll closed .
Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    විශේෂ නිවේදනයයි
    පූස් කණ්ඩායම ලබාදුන් මනාප නිසා අප කණ්ඩායමෙන් ආර්සීසීසීසී සාමාජිකයා ඔබ කණ්ඩායමට ලබාදීමට අපි තීරණය කලෙමු.

    ඉතිරි අයටත් ලබාදෙන චන්ද මත කණ්ඩායම් වෙත ඉදිරිේදී පනිනවා ඇත

    අපේ සැලකිලිවල තරම පේනවනේ. අපේ බොරු නෑ.

    :yes::yes::yes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම කැපෙනවා. උදේ එන්නම්. ඔන්න කරන්න පුලුවන් උපරිම කරල දුන්නා. තව රෙප් දෙන්න උන් ඉන්නවනම් කියපන්. තව දෙතුන් දෙනෙක්ට දෙන්න පුල්වන්ද කොහෙද.

    :yes::yes::yes:

    එලෝ මතාන් දෙමු ඇට්ටි හැලෙන්න. ;);)
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පූස්;14794178 said:
    ඕනෑම වයිරස් ගාඩ් එකක ඔරිජිනල් කී දෙනව අපි.... එන්න අපි ලඟට. ජීවිත කාලෙටම
    බ්ලැක් ලිස්ට් වෙන්නෙත් නෑ. සර්වර් ලෝඩ් වෙන හැම එකම දෙනව.
    කෙල උනත් ආයේ දෙනව. මම බිට් ඩිෆෙන්ඩර්
    ඕනෙ එකක් ඉල්ලාපන්

    Angry3.gif

    මෙන්න ඔෆර්.

    :P:P:P
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    විශේෂ නිවේදනයයි
    පූස් කණ්ඩායම ලබාදුන් මනාප නිසා අප කණ්ඩායමෙන් ආර්සීසීසීසී සාමාජිකයා ඔබ කණ්ඩායමට ලබාදීමට අපි තීරණය කලෙමු.

    ඉතිරි අයටත් ලබාදෙන චන්ද මත කණ්ඩායම් වෙත ඉදිරිේදී පනිනවා ඇත

    මගෙ නිවේදනය හරි නේද පුතේ :rofl::rofl::rofl::P
    උගෙ රෙප් ටිකත් අපේ :P
    එන්න සේරම අපි ලඟට රෙප් ගන්න ඕනෙ නං

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පූස්;14794178 said:
    ඕනෑම වයිරස් ගාඩ් එකක ඔරිජිනල් කී දෙනව අපි.... එන්න අපි ලඟට. ජීවිත කාලෙටම
    බ්ලැක් ලිස්ට් වෙන්නෙත් නෑ. සර්වර් ලෝඩ් වෙන හැම එකම දෙනව.
    කෙල උනත් ආයේ දෙනව. මම බිට් ඩිෆෙන්ඩර්
    ඕනෙ එකක් ඉල්ලාපන්

    Angry3.gif

    :D eset tiyanawada? :P
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කාටද ඕනේ මගේ වෝට් 1
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    බොරු පොරොන්දු දෙන්නේ නැති ඕනේ කෙනෙකුට මගේ චන්දය දෙනවා

    කවුරුවත් කිව්වට දෙන්න එපා, ඔයාට කැමති කෙනෙක්ට දෙන්න. කලින් thread එකටත් ගිහින් බලන්න. ඔයාගේ voteඑක ලැබෙන්න ඕනේ කියල හිතන කෙනාට vote කරන්න. :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    විශේෂ නිවේදනයයි
    පූස් කණ්ඩායම ලබාදුන් මනාප නිසා අප කණ්ඩායමෙන් ආර්සීසීසීසී සාමාජිකයා ඔබ කණ්ඩායමට ලබාදීමට අපි තීරණය කලෙමු.

    ඉතිරි අයටත් ලබාදෙන චන්ද මත කණ්ඩායම් වෙත ඉදිරිේදී පනිනවා ඇත

    :P
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඉතිරි අයටත් ලබාදෙන චන්ද මත කණ්ඩායම් වෙත ඉදිරිේදී පනිනවා ඇත

    ඔන්න උඹටත් 6+ක් එව්වා. පූසට දීපන් 100කට එහා දෙනවා.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.