me mona wikarayakda me

මට වැඩිපුර සලකන ටීම් එකට දෙයියම්පල්ල චන්දෙ දෙනවා


එකෙක් මට රෙප් දීලා නෑ.දෙන්නේ නෑ එක පිළකටවත් මගේ වෝට් එක.
අපි යනවා.

මම දැන් ස්වාදීන... මට වැඩිපුර සලකන ටීම් එකට දෙයියම්පල්ල චන්දෙ දෙනවා කොහොමද මගේ දියුරුම් ප්රකාශය
ඔව් අරුණ සහෝදරය ප්රතිවාදීන්ගේ තර්ක බිඳදමමින් මේ අවස්තාවේ ඉදිරියට ඇදෙනවාvideo daannada![]()


චන්ද පොරොන්දු මතක තියෙයිද මන්ද?![]()






මේ ත්රෙඩ් එකේ මගේ සප් එක කාටද? මම දැන් වැසි පැත්තට හෝයියා කණ්ඩායමේ

ඈයි මොකෝ


