මේ වනවිට සමස්ථ ප්‍රතිඵලය
2013 බක්මහ මහා කඹ ඇදීම තරගයේ සමස්ථ ප්‍රතිපල පහත පරිදි වේ
The Unbeatable Tuggers(පූස්) 166
කඹ Super Kings(CrazyBuddy) 141
ඒ අනුව පූස් කණ්ඩායම ඉදිරියෙන් සිටියද අද දින සවස් වන විට ජන්ද 50ක් ලබාසිටි බඩී කණ්ඩායම දැවැන්ත අභියෝගයක් එල්ලකරමින් ඉදිරියට පැමිණ ඇත
සැයු - හොර ඡන්ද ගනන් බලා නැත
සැයු - හොර ඡන්ද ගනන් බලා නැත










u knw consider this as an investment
මට එනවා පුසගෙන් 219න් 165ක් ආව

