මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    188
  • Poll closed .
Status
Not open for further replies.

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    බලමු ෆෙක්‌ අයිඩි වලින් රේප් දීපු කට්ටිය කවුද කියල මොඩ් කෙනෙක් අල්ලගෙන :nerd:
    එක ටීම් එකක 20ක් නේ ඉන්නේ.. :rolleyes: ඒවා ටික අයින් කරලා දාන්න කියන්න ඕනේ හෙට උදේට :P

    :rolleyes: :yes::yes:​
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    උඹ vote කරලා ඉවරද?:confused: නෑත්තන් buddy team එකට vote කරලා බලපන්, rep200+++ හම්බෙන්නේ නෑද්ද කියලා.:rolleyes: මේ දෑන් ඉදන් දෙන්ඩ පටන් ගන්නවා:cool::P
    ​
    advance කියක් දෙනවද ???:rofl::rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    2013 බක්මහ මහා කඹ ඇදීමේ තරගය

    බඩී කණ්ඩායම ඉදිරියට
    බඩී - 189
    පූස් - 186



    පූස් කණ්ඩායම මනාප 3 ක් පිටුපසින්


    OhNo5.gif
    OhNo5.gif
    OhNo5.gif


    සැයු හොර ඡන්ද ගණන් බලා නොමැත
    ​
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹ vote කරලා ඉවරද?:confused: නෑත්තන් buddy team එකට vote කරලා බලපන්, rep200+++ හම්බෙන්නේ නෑද්ද කියලා.:rolleyes: මේ දෑන් ඉදන් දෙන්ඩ පටන් ගන්නවා:cool::P
    ​


    එපා බං පැරදුණත් ටීම් එකෙන්
    පිට යන්නේ නෑ..
    එකෙන්ම සප් කරලා දින්නම තියෙන
    සැප වගේම එකෙන්ම සප් කරලා
    නොදින්නත් අපිට එකයි..

    200+ දෙන්න බෑ නේ..
    කට්ටියගෙම පැය 24ක් ඉන්න සෙට් වෙලා නේ..
    අපේ එක්කෙනෙක් ඔය ටීම් එක ඇතුලේ ඉන්නවා..
    ​
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ


    එපා බං පැරදුණත් ටීම් එකෙන්
    පිට යන්නේ නෑ..
    එකෙන්ම සප් කරලා දින්නම තියෙන
    සැප වගේම එකෙන්ම සප් කරලා
    නොදින්නත් අපිට එකයි..

    200+ දෙන්න බෑ නේ..
    කට්ටියගෙම පැය 24ක් ඉන්න සෙට් වෙලා නේ..
    අපේ එක්කෙනෙක් ඔය ටීම් එක ඇතුලේ ඉන්නවා..
    ​


    එපා බං පැරදුණත් ටීම් එකෙන්
    පිට යන්නේ නෑ..
    එකෙන්ම සප් කරලා දින්නම තියෙන
    සැප වගේම එකෙන්ම සප් කරලා
    නොදින්නත් අපිට එකයි.. :yes::yes::yes:
    ​
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මම නම් කලින් ඉඳන්ම රෙප් ඉල්ලපු අ‍යට දුන්නා......අපි කිව්වොත් කිව්වම තම‍යි.....පූසා වගේ ලණු දෙන්නේ නෑ.....:cool::cool::cool:
    පූස පැත්තෙන් මට vote හම්බුනා :cool::cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mage vote eka thaama dunna bola:cool:
    අපිත් තවම දාලා නෑ..... අන්තිම මොහොතේ උනත් බඩි‍යට අභි‍යෝග‍යක් එල්ල උනොත් මැඩපවත්වන්න ඉන්නේ......:P:P:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Chanda comasaris lasti wela inna tawa podden sudu van eakak eii... :D
    White-Van.jpg


    :lol::lol::lol::lol::lol:

    රටේ එකාට වඩා අපේ එකාට මොලේ තියෙනවා
    ඌ මේ වෙලාවේ පෘථිවියෙද කියලවත් විස්වාස කරන්න බෑ...

    ​
     
    Status
    Not open for further replies.