මගේ වටිනා මනාපය
![]()
අනේ ලලක්කා අගේ කරනවා.. 
එල // බඩියට ටීම් එකට..
හුරේ...
කඹේ අත ඇරුනෝ![]()
![]()

C Buddy
bump
මුන් කනවද කොහෙද.. මාත් කටක් කාලා දුවගෙන ආවා..
රේප් වලට වොට් ලබාදෙනු ලැබේ

අහාර අනුභව කොට නැවත පැමිනියෙමි![]()
එල එල.. මාත් කටක් කාලා ආයෙම ආවා.. පොඩ්ඩකින් ඔෆිස් එකට යන්න ඕනි..
?එළ එළ. මාත් හනි හනිකට දුවගෙන ආවා. දුවගෙන ආවට දැන් කරන්න වැඩක් නෑඅහාර අනුභව කොට නැවත පැමිනියෙමි![]()


තොට අලුත් අවුරුද්දේ හතර මහ නිධානේ පහල වෙන්න එපැයි. යකෝ ඔච්චර වැඩ තියෙන ඩොක්ටර්ස්ලත් ගොඩක් එවුන් අද නිවාඩු. තොට අදවත් නිවාඩු නැද්ද??එල එල.. මාත් කටක් කාලා ආයෙම ආවා.. පොඩ්ඩකින් ඔෆිස් එකට යන්න ඕනි..



මොකක්ද බන් ඔය මහ ලොකු ඔෆිස් එක. අවුරුද්දටවත් නිවාඩු නැද්ද?


එළ එළ. මාත් හනි හනිකට දුවගෙන ආවා. දුවගෙන ආවට දැන් කරන්න වැඩක් නෑ![]()

?මොකක්ද බන් ඔය මහ ලොකු ඔෆිස් එක. අවුරුද්දටවත් නිවාඩු නැද්ද?
