මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
කඹේ අත ඇරුනෝ:yes:
2.gif
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    රේප් වලට වොට් ලබාදෙනු ලැබේ​
    තවම කට්ටිය කනවා.. හිටපං..:D
    ​

    අහාර අනුභව කොට නැවත පැමිනියෙමි:rofl::rofl:
    එල එල.. මාත් කටක් කාලා ආයෙම ආවා.. පොඩ්ඩකින් ඔෆිස් එකට යන්න ඕනි..
    ​
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    එල එල.. මාත් කටක් කාලා ආයෙම ආවා.. පොඩ්ඩකින් ඔෆිස් එකට යන්න ඕනි..

    මොකක්ද බන් ඔය මහ ලොකු ඔෆිස් එක. අවුරුද්දටවත් නිවාඩු නැද්ද:rolleyes:?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,167
    5,094
    113
    -In Darkness-
    අහාර අනුභව කොට නැවත පැමිනියෙමි:rofl::rofl:
    එළ එළ. මාත් හනි හනිකට දුවගෙන ආවා. දුවගෙන ආවට දැන් කරන්න වැඩක් නෑ :rofl::rofl:
    එල එල.. මාත් කටක් කාලා ආයෙම ආවා.. පොඩ්ඩකින් ඔෆිස් එකට යන්න ඕනි..
    ​
    තොට අලුත් අවුරුද්දේ හතර මහ නිධානේ පහල වෙන්න එපැයි. යකෝ ඔච්චර වැඩ තියෙන ඩොක්ටර්ස්ලත් ගොඩක් එවුන් අද නිවාඩු. තොට අදවත් නිවාඩු නැද්ද?? :angry::angry::angry:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    එළ එළ. මාත් හනි හනිකට දුවගෙන ආවා. දුවගෙන ආවට දැන් කරන්න වැඩක් නෑ :rofl::rofl:

    "දැන් කරන්න වැඩක් නෑ" කියන්නෙ, ඇයි උඹ වෙනද වැඩක් කියල යමක් කරාවැයි:P:P?
     
    Status
    Not open for further replies.