උන්ගෙන් හම්බවෙන්නෑ තව.. දැන් රෙප් ඉවරයි එයාලගෙ.. මට දීපන්.. අනිවා උඹට අද රෑ වෙනකොට මගෙන් 14ක් ලැබෙනවා.. අපේ එවුන් තාම ඇවිත් නෑ උන්ගෙනුත් අරන් දෙන්නම්..

පූස්;14797812 said:ඡන්ද මංකොල්ලයක් සහ හිඟා කෑමක් වෙනවා වගේ
ridila watinakama therum noganima

පැටියා;14797826 said:
මාත් ඉතින් දිනන පිලටම හෝයියා කියලා බඩියටම දුන්න එහෙනම්
![]()


ඒකත් නැත්තම් වතුර එකට සීනි දාල හරි දෙනව මචන් දෙනවයි කිව්වොත් උඹලා එක පන්තිවල වෙන්න ඔනේ, උඹේ වයස හරි අවුරුද්දක් බාල ඇතිමම බලල කියන්නම්.. නම නිකං මතකයි වගේ නෙ බං මට![]()

ඔන්න මම budyta vote kala

පැටියා;14797808 said:යකෝ සමහර එවුන් පොල් දෙකක ටීම් දෙකට වෝට් කරලා.
උන්ට මොකෝ වෙන්නෙ?
නිෂ්ප්‍රභා කරන්න වෙනවා නේහ්?![]()
