මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    11971829.jpg
    උබ මේක හොදට මාකට් කරනවා වගේ! :rolleyes::rofl::P
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    උන්ගෙන් හම්බවෙන්නෑ තව.. දැන් රෙප් ඉවරයි එයාලගෙ.. මට දීපන්.. අනිවා උඹට අද රෑ වෙනකොට මගෙන් 14ක් ලැබෙනවා.. අපේ එවුන් තාම ඇවිත් නෑ උන්ගෙනුත් අරන් දෙන්නම්..:yes::D


    ඔන්න එහෙනම් මගෙනුත් ෆුල් සපෝර්ට් එක .......... :yes: :cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මාත් ඉතින් දිනන පිලටම හෝයියා කියලා බඩියටම දුන්න එහෙනම්
    :rofl::rofl::rofl::rofl:

    ඔය උබ ජීවිතේටම මොලේ තියන වැඩක් කලාමයි මම හිතන්නෙ :yes::yes:
    11.gif

    බකාඩි නැතත් ගෑනු ගහන කාසල්බර්ග් කෑල්ලක් හරි දෙනව බය වෙන්න එපා
    :yes::yes: ඒකත් නැත්තම් වතුර එකට සීනි දාල හරි දෙනව මචන් දෙනවයි කිව්වොත්
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මම බලල කියන්නම්.. නම නිකං මතකයි වගේ නෙ බං මට :eek:
    උඹලා එක පන්තිවල වෙන්න ඔනේ, උඹේ වයස හරි අවුරුද්දක් බාල ඇති :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න මම budyta vote kala
    තෑන්ක්ස් මචෝ..:love:

    පැටියා;14797808 said:
    යකෝ සමහර එවුන් පොල් දෙකක ටීම් දෙකට වෝට් කරලා.
    උන්ට මොකෝ වෙන්නෙ?
    නිෂ්ප්‍රභා කරන්න වෙනවා නේහ්? :confused:
    අනේ මන්දා බං.. මං දැක්කා කෝරලේ දෙකටම වෝට් කරලා තියෙනවා.. :D

    175580531204749efc8a299146860d96c7fe8daf.gif

     
    Status
    Not open for further replies.