63-32
api yanawoooooooooooooooooooooooooooooooooooooooo
onna ubala parada wenawa neme

63-32
api yanawoooooooooooooooooooooooooooooooooooooooo
onna ubala parada wenawa neme
63-32
api yanawoooooooooooooooooooooooooooooooooooooooo
onna ubala parada wenawa neme

මම දැන් කඩේට යනෝ.. ඇවිල්ල screen shot එකක් අනිවා දානවා..
රැදී සිටින්න අපි සමගම..


ලිංගික අල්ලස් දෙනවද![]()
ඇඩ්වාන්ස් එකක් විදියට විඩියෝ එකෙන් කැල්ලක් දාපන් බලන්න
බොරු පොරොන්දු ලබා දිමෙන් වලකින්න![]()


දේශ පාලුවන්ට චන්දයක් වෙනුවෙන් මිනි මරන්න පුලුවන්නම්. අපි Video එකක් දුන්නම මක්ක වෙනවද?![]()


දැනුම්දීමයි
පෝල් එක ඇඩ්මින් මාර්ගයෙන් අද හවස 6ට වසා දමනු
ලැබේ. සියලු මැතිවරණ කටයුතු එතැනින් අවසන් වේ.
නොසිතූ ලෙස ත්රෙඩ් 3 (හෝ 4ක්) සහ පෝල් 3 (හෝ 4ක්) දැමීමට සිදුවීම නිසා නව තරග නීති කීපයක්
හදුන්වාදීමට අප සංවිධායකදෙපල තීරණය කර ඇත.
1) Poll කීපයකට වෝට් කළද ගණන් ගන්නේ එක
ඡන්දයක් පමණි.
ගණනය කිරීමේදී සියලු Duplicated Votes
නොසලකාහරිනු ලබයි.
2) කවරෙකු හෝ පිල් දෙකටම Vote කර ඇත්නම්
ඔහුගේ ඡන්දය අවලංගු වේ
මීට අමතරව කලින් සදහන් කළ පෝස්ට් 100 සහ
register වී මාසයක් වත් තිබීම යන නීති ඉතා තදින්
ක්රියාත්මක වේ.
ප්රතිථල වල පාරදෘශභාවය උදෙසා සියලු ඡන්ද, හොර චන්ද,
ඩුප්ලිකේට් සහ ප්රතික්ශේපිත ඡන්ද, අහිමි වූ කණ්ඩායම් සාමාජිකයින්,
අලුතින් එක්වූ කණ්ඩායම් සාමාජිකයින්
මෙම ස්ථානයේ ප්රසිද්ධ කරනු ලැබේ.
Vote වලින් Point ගණනය කිරීම සිදුවන්නේ ඡන්ද නිසි
ලෙස ගණනය කල පසුවයි.
-මෙයට සංවිධායකවරු
කරුණාකර ඔබට තවත් ගැටලු ඇත්නම් මා හට දැනුම් දෙන්න

