මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,432
    676
    113
    iqbxuv.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    63-32

    api yanawoooooooooooooooooooooooooooooooooooooooo
    onna ubala parada wenawa neme
    එල එල ගයියා.. කොහොම හරි ගේම අදිනවා..
    උඹ ගිහින් වරෙන්.. තෙරුවණ් සරණයි..
    බොක්කෙන්ම තෑන්ක්ස් මචෝ අපේ ටීම් එක වෙනුවෙන් කාපු කට්ටට..



    Remember...Remember..Remember
    රෙප් වලට වඩා මනුසත්කම උතුම් ය.

    Remember...Remember..Remember
    175580531204749efc8a299146860d96c7fe8daf.gif

     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැනුම්දීමයි

    පෝල් එක ඇඩ්මින් මාර්ගයෙන් අද හවස 6ට වසා දමනු
    ලැබේ. සිලු මැතියුතු තැනින් අසන් වේ.



    නොසිතූ ලෙස ත්‍රෙඩ් 3 (හෝ 4ක්) සහ පෝල් 3
    (හෝ 4ක්) දැමීමට සිදුවීම නිසා නව තරග නීති කීපයක්
    හදුන්වාදීමට අප සංවිධායකදෙපල තීරණය කර ඇත.



    1) Poll කීපයකට වෝට් කළද ගණන් ගන්නේ එක
    ඡන්දයක් පමණි.
    ගණනය කිරීමේදී සියලු Duplicated Votes
    නොසලකාහරිනු ලබයි.


    2) කවරෙකු හෝ පිල් දෙකටම Vote කර ඇත්නම්
    ඔහුගේ ඡන්දය අවලංගු වේ


    මීට අමතරව කලින් සදහන් කළ පෝස්ට් 100 සහ
    register වී මාසයක් වත් තිබීම යන නීති ඉතා තදින්
    ක්‍රියාත්මක වේ.

    ප්‍රතිථල වල පාරදෘශභාවය උදෙසා සියලු ඡන්ද, හොර චන්ද,
    ඩුප්ලිකේට් සහ ප්‍රතික්ශේපිත ඡන්ද, අහිමි වූ කණ්ඩායම් සාමාජිකයින්,
    අලුතින් එක්වූ කණ්ඩායම් සාමාජිකයින්
    මෙම ස්ථානයේ ප්‍රසිද්ධ කරනු ලැබේ.


    Vote වලින් Point ගණනය කිරීම සිදුවන්නේ ඡන්ද නිසි
    ලෙස ගණනය කල පසුවයි.



    -මෙයට සංවිධායකවරු



    රුණාත් ගැලු ත්නම් මා දැනුම් දෙන්
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ලිංගික අල්ලස් දෙනවද :rolleyes::rofl:

    :Pඇඩ්වාන්ස් එකක් විදියට විඩියෝ එකෙන් කැල්ලක් දාපන් බලන්න:D:P:rofl::rolleyes:
    බොරු පොරොන්දු ලබා දිමෙන් වලකින්න:P

    දේශ පාලුවන්ට චන්දයක් වෙනුවෙන් මිනි මරන්න පුලුවන්නම්. අපි Video එකක් දුන්නම මක්ක වෙනවද? :yes::yes:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    දේශ පාලුවන්ට චන්දයක් වෙනුවෙන් මිනි මරන්න පුලුවන්නම්. අපි Video එකක් දුන්නම මක්ක වෙනවද? :yes::yes:


    ඒක තමයි...,
    අනික උබට සද්දේ දාන්න පුළුවන් එකෙක් ඉන්නවද මේකේ:rolleyes::rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැනුම්දීමයි

    පෝල් එක ඇඩ්මින් මාර්ගයෙන් අද හවස 6ට වසා දමනු
    ලැබේ. සිලු මැතියුතු තැනින් අසන් වේ.



    නොසිතූ ලෙස ත්‍රෙඩ් 3 (හෝ 4ක්) සහ පෝල් 3
    (හෝ 4ක්) දැමීමට සිදුවීම නිසා නව තරග නීති කීපයක්
    හදුන්වාදීමට අප සංවිධායකදෙපල තීරණය කර ඇත.



    1) Poll කීපයකට වෝට් කළද ගණන් ගන්නේ එක
    ඡන්දයක් පමණි.
    ගණනය කිරීමේදී සියලු Duplicated Votes
    නොසලකාහරිනු ලබයි.


    2) කවරෙකු හෝ පිල් දෙකටම Vote කර ඇත්නම්
    ඔහුගේ ඡන්දය අවලංගු වේ


    මීට අමතරව කලින් සදහන් කළ පෝස්ට් 100 සහ
    register වී මාසයක් වත් තිබීම යන නීති ඉතා තදින්
    ක්‍රියාත්මක වේ.

    ප්‍රතිථල වල පාරදෘශභාවය උදෙසා සියලු ඡන්ද, හොර චන්ද,
    ඩුප්ලිකේට් සහ ප්‍රතික්ශේපිත ඡන්ද, අහිමි වූ කණ්ඩායම් සාමාජිකයින්,
    අලුතින් එක්වූ කණ්ඩායම් සාමාජිකයින්
    මෙම ස්ථානයේ ප්‍රසිද්ධ කරනු ලැබේ.


    Vote වලින් Point ගණනය කිරීම සිදුවන්නේ ඡන්ද නිසි
    ලෙස ගණනය කල පසුවයි.



    -මෙයට සංවිධායකවරු



    රුණාත් ගැලු ත්නම් මා දැනුම් දෙන්
    එල එල.. ඔය විදියටම කරපන්..:love::yes:
     
    Status
    Not open for further replies.