මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    danata advance ekak dipan ehenam :frown:

    ඇඩ්වාන්ස් අරන් ඊයේ රෑ සෙට් එකක්ම අනිත් පැත්තට ගියා. දැන් ඔහොම කියන උන් ෂුවර් නෑ. ඡන්දේ දුන්නොත් රෙප් දෙනවා.
    :yes::yes::yes:
    අපි රෙප් දීලා පෙන්නලා තියනවා. අපිට ඡන්දේ දීපු හැමෝම කියන්නේ රෙප් දුන්නා කියලා. බඩියාට දීපූ උන් අඩනවා. බලපන් ඕන් නම් පලවෙනි ත්‍රෙඩ් එකේ ඉදලම.

    :P:P:P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    සහෝ රෙප් වලට තමන්ගේ ආතමගරුත්වය පාවා දෙන්න පුලුවන්ද? පිරිමියෙක් වෙලා චීත්ත වැඩ කරනවද? නියම රේඩියෝ සාමාජිකයෙක් වශයෙන් පුස්ට චන්දයක් දෙන්න.... අබිමානවත් elakiri සාමාජිකයෙක් වෙන්න

    සහෝ ඔයා එහෙම සාමාජිකයෝ වෙන් කරන් එපා, මේක එලකිරි පවුල ඒක මතක තියා ගන්න හරිද
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මම 2.45 ට ඡන්දේ දෙනවා... රෙප් වැඩියෙන්ම දීපා එකාට දෙන්නේ... මගේ කෙල්ලගේ ID එකෙනුත් ඡන්දේ දෙනවා... ඉක්මනට සලකලල්ලා... :cool:
    සලකන ප්‍රමානය අනුව ඡන්ද ප්‍රමානය 5 ක් දක්වා වැඩිවන බව සලකන්න :yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මාගේ ඡන්දය දැඩි ලෙස හෑල්ලුවට ලක් වී ඇති සෙයකි.....:oo:

    තවම එක් පිලකින් විතරයි සලකල තියෙන්නෙ, :dull:
    එම නිසා එම පිලට ඡන්දය දීමට තීරනය කළෙමි..:yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    සහෝ ඔයා එහෙම සාමාජිකයෝ වෙන් කරන් එපා, මේක එලකිරි පවුල ඒක මතක තියා ගන්න හරිද

    සහෝ රෙප් එකකට ආත්මය පාවා දෙන්න එපා .. දැන් වත් පිරිමියෙක් වගේ චන්දය පුසට දෙන්න
     
    • Like
    Reactions: amila256
    Status
    Not open for further replies.