පුසට චන්දෙ දීපන්මාගේ ඡන්දය දැඩි ලෙස හෑල්ලුවට ලක් වී ඇති සෙයකි.....
තවම එක් පිලකින් විතරයි සලකල තියෙන්නෙ,
එම නිසා එම පිලට ඡන්දය දීමට තීරනය කළෙමි..![]()
පුසට චන්දෙ දීපන්මාගේ ඡන්දය දැඩි ලෙස හෑල්ලුවට ලක් වී ඇති සෙයකි.....
තවම එක් පිලකින් විතරයි සලකල තියෙන්නෙ,
එම නිසා එම පිලට ඡන්දය දීමට තීරනය කළෙමි..![]()
Anith wungen eka rep ekakwath labune na. onna damma pus ta![]()



ඇඩ්වාන්ස් අරන් ඊයේ රෑ සෙට් එකක්ම අනිත් පැත්තට ගියා. දැන් ඔහොම කියන උන් ෂුවර් නෑ. ඡන්දේ දුන්නොත් රෙප් දෙනවා.
අපි රෙප් දීලා පෙන්නලා තියනවා. අපිට ඡන්දේ දීපු හැමෝම කියන්නේ රෙප් දුන්නා කියලා. බඩියාට දීපූ උන් අඩනවා. බලපන් ඕන් නම් පලවෙනි ත්රෙඩ් එකේ ඉදලම.
![]()

Happatasiri onna budy pilen dawa dennek dila dan budy 9y pusa 5y buddyta baray api
. මමත් 10ක් දුන්නන 
මාගේ ඡන්දය දැඩි ලෙස හෑල්ලුවට ලක් වී ඇති සෙයකි.....
තවම එක් පිලකින් විතරයි සලකල තියෙන්නෙ,
එම නිසා එම පිලට ඡන්දය දීමට තීරනය කළෙමි..![]()




මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 08:27 AM Asela -![]()
මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 08:16 AM Night Fury 3+
මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 08:12 AM සචියා +7
මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-13-2013 10:20 PM poosta vote karamu ++
මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 09:26 PM Crazy_Buddy පිළට ඔබගේ දායකත්වය අපේක්ශා කරමු![]()









පුසාගේ සෙට් එකෙන් රෙප් අරගෙන. බඩියට vote කරන, කරපු හැම එකාම ලබන ආත්මේ නපුංසකයෝ වෙලා ඉපදෙන්න ඕනා..



මූ මඟුලක් කියවනවා,
එහෙම අමතක වෙන්න මට short term memory lose ද බොල
එකපාරටම දීලත් බෑනේ, පොඩ්ඩක් ගනන් උස්සන්න එපැයි..![]()
අනේ බන් තමන්ගේ ටීම් එකට ඡන්දේ දාන්නත් උඹ රෙප් ගන්නවද.
අපේ ටීම් එකේ නම් එහෙම උන් නෑ.
බඩියාගේ ටීම් එකේ හැටි පේනවා.
![]()
