මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන් අපි 15කියලා 15ක් තමා දෙන්නේ උඹලා වගේ 7කියලා 1ක් දෙන්නේ නෑ.
    :P:P:P
    උඹලට කොහොමත් 1කේ 2ඒවා තමා තියෙන්නේත්.

    :yes::yes::yes:
    බොරු කි‍යන්නේ නැතුව හිටපන් බන්.....බ්ලැකා හැමෝටම රෙප් දීලා තිබුනේ +15 කි‍යලා..... ඒත් උගේ රෙප් පවර් එක 7‍යි........:P:P:P
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එල එල දුවේ.. ඔයාටත් ඔයාගෙ පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..
    අවුරුදු ජයද..?

    :yes: ow maame. oya paththe kohomada :oo: maamata ada wadi wela naane :P
    Lud0F5N.gif

    :) :D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මාගේ votes 10ක් හිමි වටිනා චන්දය කාටද ????
    thinking-idea-animated-animation-smiley-emoticon-000339-facebook.gif
    තීරණය තවත් පැයක් පසුවී ලබා දෙමි ...

    කුමක් කරන්නද ???? කෙලෙස දෙන්නද ????? මිතුරන් අහිමි වෙයිද ???? විස්සෝපයෙන් පසු වෙමි
    sad-crying-smiley-face.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සිරා බං.. මං උදේ දැක්කා ඒ යකා ගණු දෙණු කරනවා.. මං හිතුවෙ රුපියල් පන්දාහෙ කොල කියලා.. බැලින් නම් රුපියල් පන්සීයෙ කොල.. නොදකින් හෝතම්බුවා.. මට රිප්ලයි කරන්න විදියක් තිබුණා නම් දෙනවා අම්මටසිරි වෙන්න..:yes:

    නැ බන් 20 කොල තිබ්බේ පස්සේ. දීපු විදිහ දැක්කද. මට දුන්නනම් එපා කියලා එනවා. දමලා ගහනවා වගේ දුන්නේ.

    :yes::yes::yes:
     
    මාගේ votes 10ක් හිමි වටිනා චන්දය කාටද ????
    thinking-idea-animated-animation-smiley-emoticon-000339-facebook.gif
    තීරණය තවත් පැයක් පසුවී ලබා දෙමි ...

    කුමක් කරන්නද ???? කෙලෙස දෙන්නද ????? මිතුරන් අහිමි වෙයිද ???? විස්සෝපයෙන් පසු වෙමි
    sad-crying-smiley-face.gif
    පිස්සු කෙලින්න ලැස්ති වෙන්න එපා, පොරොන්දු උන විදිහට කරන්න, නැත්නම් ඉතින් දන්නවනේ
    images

     
    Status
    Not open for further replies.