තොට මොකෝ වුණේ.. පොඩ්ඩකට කලින් හොඳට හිටියනේ..



ada පිස්සු පුසා witharai dunne..ඇත්තද......![]()
dunna kiyala pennapan macha..පිස්සු පුසා;14799536 said:

නිකන් පල පල ඩෝ යන්න බොරු නොකිය..


office 1k internet paye tama log une
onna ehenam mama
PUUS ta vote kala
salakapiya mata
api kapuna
aay raata tama set wenne![]()



බොරු කියන්නේ නැතුව හිටපන් බන්.....බ්ලැකා හැමෝටම රෙප් දීලා තිබුනේ +15 කියලා..... ඒත් උගේ රෙප් පවර් එක 7යි........ඔව් බන් අපි 15කියලා 15ක් තමා දෙන්නේ උඹලා වගේ 7කියලා 1ක් දෙන්නේ නෑ.
උඹලට කොහොමත් 1කේ 2ඒවා තමා තියෙන්නේත්.
![]()



එල එල දුවේ.. ඔයාටත් ඔයාගෙ පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..
අවුරුදු ජයද..?
ow maame. oya paththe kohomada
maamata ada wadi wela naane 

සිරා බං.. මං උදේ දැක්කා ඒ යකා ගණු දෙණු කරනවා.. මං හිතුවෙ රුපියල් පන්දාහෙ කොල කියලා.. බැලින් නම් රුපියල් පන්සීයෙ කොල.. නොදකින් හෝතම්බුවා.. මට රිප්ලයි කරන්න විදියක් තිබුණා නම් දෙනවා අම්මටසිරි වෙන්න..



මාගේ votes 10ක් හිමි වටිනා චන්දය කාටද ????තීරණය තවත් පැයක් පසුවී ලබා දෙමි ...![]()
කුමක් කරන්නද ???? කෙලෙස දෙන්නද ????? මිතුරන් අහිමි වෙයිද ???? විස්සෝපයෙන් පසු වෙමි![]()
Machan Katada REP's denna one Kiyanna![]()




