බොරු කියන්නේ නැතුව හිටපන් බන්.....බ්ලැකා හැමෝටම රෙප් දීලා තිබුනේ +15 කියලා..... ඒත් උගේ රෙප් පවර් එක 7යි........![]()



ඔන්න ඇඩ්වාන්ස් පේමන්ට් එක කරා, ඉතුරුව, වැඩේ කෙරුනට පස්සේbuddyගේ පිලෙන් ප්රතිචාර ලැබී ඇත.
පූස්ගේ පිල තවමත් නිහඬයි.
චන්දය buddy වෙත නැඹුරු වෙමින් පවතී.



පිස්සු පුසා;14799613 said:පිස්සු කෙලින්න ලැස්ති වෙන්න එපා, පොරොන්දු උන විදිහට කරන්න, නැත්නම් ඉතින් දන්නවනේ
![]()



පොරොන්දු දුන් නෑ නෙ මම ???? 



පූසට දෙන්න අපි සලකලා පෙන්නම්.මාගේ votes 10ක් හිමි වටිනා චන්දය කාටද ????තීරණය තවත් පැයක් පසුවී ලබා දෙමි ...![]()
කුමක් කරන්නද ???? කෙලෙස දෙන්නද ????? මිතුරන් අහිමි වෙයිද ???? විස්සෝපයෙන් පසු වෙමි![]()



පිස්සු පුසා;14799627 said:ඔන්න ඇඩ්වාන්ස් පේමන්ට් එක කරා, ඉතුරුව, වැඩේ කෙරුනට පස්සේ![]()
ඇත්තද......![]()

පිස්සු පුසා;14799624 said:මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 12:27 PM rcccc 9+![]()
මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 12:27 PM ඔන්න දුන්න පුස වෙනුවෙන්![]()
මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 12:25 PM pusa wenuwen/ereshaz77..13+(idiriyedi thawth lebei)![]()
මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 12:20 PM Model 6+ Team Puss![]()
buddyගේ පිලෙන් ප්රතිචාර ලැබී ඇත.
පූස්ගේ පිල තවමත් නිහඬයි.
චන්දය buddy වෙත නැඹුරු වෙමින් පවතී.



buddyගේ පිලෙන් ප්රතිචාර ලැබී ඇත.
පූස්ගේ පිල තවමත් නිහඬයි.
චන්දය buddy වෙත නැඹුරු වෙමින් පවතී.




ඌ පනින්න යන්නේ රෙප් ටිකක් දීලා ආයේ ඇදලා ගන්න. වෝට් 10ක්නේ.
![]()

ow maame. oya paththe kohomada
maamata ada wadi wela naane
![]()
![]()

මාගේ votes 10ක් හිමි වටිනා චන්දය කාටද ????තීරණය තවත් පැයක් පසුවී ලබා දෙමි ...![]()
කුමක් කරන්නද ???? කෙලෙස දෙන්නද ????? මිතුරන් අහිමි වෙයිද ???? විස්සෝපයෙන් පසු වෙමි![]()

නැ බන් 20 කොල තිබ්බේ පස්සේ. දීපු විදිහ දැක්කද. මට දුන්නනම් එපා කියලා එනවා. දමලා ගහනවා වගේ දුන්නේ.
![]()


තව මිනිත්තු 37ක් ඇතුලත ජන්දය ප්රකාශ කිරීමට බලාපොරොත්තුව සිටින බව කාරුනිකව දන්වා සිටිමිඕකා පැත්ත මාරු කරන්නෑ මැරුවත්.. මට ඒක සුවර්.. ඔය යකා අනිවා බීලා..
වැඩි වෙලා නම් නැහැ දරුවො.. වැඩි වෙමින් පවතිනවා.. මට මේ ගෙදර යන්න විදියක් නැතුව ඉන්නෙ.. තාත්තගෙන් පයින් පාරක් සුවර් මෙහෙම ගියොත්.. බොසාගෙ ගේ ඉඳුල් කරන්න කිව්වා.. ඒකට ආවෙ.. ඒ ගමන්ම යාලුවොත් එක්ක සෙට් වුණා..
රත්තරන් දුවත් මගුලක් කතා කරනවනේ.. ඇයි දරුවො දැන් කිව්වෙ පූසගෙ පිලට ඡන්දය දුන්නා කියලා..
සිරා.... අඩෝ මං හිතුවෙ පන්සීයෙ කොල කියලා.. මම නම් මුගේ සරම ලිහනවා එතනම.. ජනාදිපති විස්සෙ කොල වලින් ගණුදෙනු කරනවා නම් යකෝ අප සත පනහෙ කාසි වලින් එපෑය ගනුදෙනු කරන්න.. අපරාදෙ මං බොසා එක්ක රුපියල් පන්දාහක ගණුදෙනු කලේ.. ඒ බල්ලා මට රුපියල් දෙදාහයි දුන්නෙ.. හැම එකා එකක්ම ගණුදෙනු කලාට මට වුණේ අවාසියක් විතරයි.. පනස්දාහ පැන්නා.. හම්බවුණේ විසිදාහටත් අඩුවෙන්.. නොදකින් මෙහෙම කුරිරු ලෝකයක්..






බඩියට දුන්නොත් ලිද තමා. පූසට දීලා බලපන් මොකද වෙන්නේ කියලා.
![]()