මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514

  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.
reputation_pos.gif
මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 12:27 PM rcccc 9+

reputation_pos.gif
මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 12:27 PM ඔන්න දුන්න පුස වෙනුවෙන්

reputation_pos.gif
මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 12:25 PM pusa wenuwen/ereshaz77..13+(idiriyedi thawth lebei)

reputation_pos.gif
මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 12:20 PM Model 6+ Team Puss
 
  • Like
Reactions: wall-e

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බොරු කි‍යන්නේ නැතුව හිටපන් බන්.....බ්ලැකා හැමෝටම රෙප් දීලා තිබුනේ +15 කි‍යලා..... ඒත් උගේ රෙප් පවර් එක 7‍යි........:P:P:P

    උඹ දන්න තරම තමා. දුකයි උඹ ගැන.

    :P:P:P
     
    buddyගේ පිලෙන් ප්‍රතිචාර ලැබී ඇත. :D
    පූස්ගේ පිල තවමත් නිහඬයි. :dull:
    චන්දය buddy වෙත නැඹුරු වෙමින් පවතී. :yes:
    ඔන්න ඇඩ්වාන්ස් පේමන්ට් එක කරා, ඉතුරුව, වැඩේ කෙරුනට පස්සේ :cool::cool::cool:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පිස්සු පුසා;14799613 said:
    පිස්සු කෙලින්න ලැස්ති වෙන්න එපා, පොරොන්දු උන විදිහට කරන්න, නැත්නම් ඉතින් දන්නවනේ
    images

    :angry::angry::angry::angry: පොරොන්දු දුන් නෑ නෙ මම ???? :baffled::baffled::baffled::baffled:
    මෙන්න තර්ජනය කරනවෝ.....
    hide.gif

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මාගේ votes 10ක් හිමි වටිනා චන්දය කාටද ????
    thinking-idea-animated-animation-smiley-emoticon-000339-facebook.gif
    තීරණය තවත් පැයක් පසුවී ලබා දෙමි ...

    කුමක් කරන්නද ???? කෙලෙස දෙන්නද ????? මිතුරන් අහිමි වෙයිද ???? විස්සෝපයෙන් පසු වෙමි
    sad-crying-smiley-face.gif
    පූසට දෙන්න අපි සලකලා පෙන්නම්.

    :yes::yes::yes:
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    පිස්සු පුසා;14799627 said:
    ඔන්න ඇඩ්වාන්ස් පේමන්ට් එක කරා, ඉතුරුව, වැඩේ කෙරුනට පස්සේ :cool::cool::cool:

    buddy සහ පූස් 1:1 ලෙස සම තත්වයේ පසුවේ.
    ඇදපියව් එක පැත්තකට. :P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඇත්තද......:P:P:P

    menna.:P

    පිස්සු පුසා;14799624 said:
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 12:27 PM rcccc 9+

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 12:27 PM ඔන්න දුන්න පුස වෙනුවෙන්

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 12:25 PM pusa wenuwen/ereshaz77..13+(idiriyedi thawth lebei)

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 12:20 PM Model 6+ Team Puss
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    buddyගේ පිලෙන් ප්‍රතිචාර ලැබී ඇත. :D
    පූස්ගේ පිල තවමත් නිහඬයි. :dull:
    චන්දය buddy වෙත නැඹුරු වෙමින් පවතී. :yes:

    බඩියට දුන්නොත් ලිද තමා. පූසට දීලා බලපන් මොකද වෙන්නේ කියලා.

    :yes::yes::yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    buddyගේ පිලෙන් ප්‍රතිචාර ලැබී ඇත. :D
    පූස්ගේ පිල තවමත් නිහඬයි. :dull:
    චන්දය buddy වෙත නැඹුරු වෙමින් පවතී. :yes:

    මෙම අර්බදය නිසා මාගේ වටිනා චන්දය ලබා දීමද පැයකින් කල් දමුවෙමි :baffled::baffled::baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌ පනින්න යන්නේ රෙප් ටිකක් දීලා ආයේ ඇදලා ගන්න. වෝට් 10ක්නේ.

    :P:P:P
    ඕකා පැත්ත මාරු කරන්නෑ මැරුවත්.. මට ඒක සුවර්.. ඔය යකා අනිවා බීලා..:rofl:

    :yes: ow maame. oya paththe kohomada :oo: maamata ada wadi wela naane :P

    :) :D
    වැඩි වෙලා නම් නැහැ දරුවො.. වැඩි වෙමින් පවතිනවා.. මට මේ ගෙදර යන්න විදියක් නැතුව ඉන්නෙ.. තාත්තගෙන් පයින් පාරක් සුවර් මෙහෙම ගියොත්.. බොසාගෙ ගේ ඉඳුල් කරන්න කිව්වා.. ඒකට ආවෙ.. ඒ ගමන්ම යාලුවොත් එක්ක සෙට් වුණා..:rofl:

    මාගේ votes 10ක් හිමි වටිනා චන්දය කාටද ????
    thinking-idea-animated-animation-smiley-emoticon-000339-facebook.gif
    තීරණය තවත් පැයක් පසුවී ලබා දෙමි ...

    කුමක් කරන්නද ???? කෙලෙස දෙන්නද ????? මිතුරන් අහිමි වෙයිද ???? විස්සෝපයෙන් පසු වෙමි
    sad-crying-smiley-face.gif
    රත්තරන් දුවත් මගුලක් කතා කරනවනේ.. ඇයි දරුවො දැන් කිව්වෙ පූසගෙ පිලට ඡන්දය දුන්නා කියලා..:frown:

    නැ බන් 20 කොල තිබ්බේ පස්සේ. දීපු විදිහ දැක්කද. මට දුන්නනම් එපා කියලා එනවා. දමලා ගහනවා වගේ දුන්නේ.

    :yes::yes::yes:
    සිරා.... අඩෝ මං හිතුවෙ පන්සීයෙ කොල කියලා.. මම නම් මුගේ සරම ලිහනවා එතනම.. ජනාදිපති විස්සෙ කොල වලින් ගණුදෙනු කරනවා නම් යකෝ අප සත පනහෙ කාසි වලින් එපෑය ගනුදෙනු කරන්න.. අපරාදෙ මං බොසා එක්ක රුපියල් පන්දාහක ගණුදෙනු කලේ.. ඒ බල්ලා මට රුපියල් දෙදාහයි දුන්නෙ.. හැම එකා එකක්ම ගණුදෙනු කලාට මට වුණේ අවාසියක් විතරයි.. පනස්දාහ පැන්නා.. හම්බවුණේ විසිදාහටත් අඩුවෙන්.. නොදකින් මෙහෙම කුරිරු ලෝකයක්..
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඕකා පැත්ත මාරු කරන්නෑ මැරුවත්.. මට ඒක සුවර්.. ඔය යකා අනිවා බීලා..:rofl:

    වැඩි වෙලා නම් නැහැ දරුවො.. වැඩි වෙමින් පවතිනවා.. මට මේ ගෙදර යන්න විදියක් නැතුව ඉන්නෙ.. තාත්තගෙන් පයින් පාරක් සුවර් මෙහෙම ගියොත්.. බොසාගෙ ගේ ඉඳුල් කරන්න කිව්වා.. ඒකට ආවෙ.. ඒ ගමන්ම යාලුවොත් එක්ක සෙට් වුණා..:rofl:

    රත්තරන් දුවත් මගුලක් කතා කරනවනේ.. ඇයි දරුවො දැන් කිව්වෙ පූසගෙ පිලට ඡන්දය දුන්නා කියලා..:frown:

    සිරා.... අඩෝ මං හිතුවෙ පන්සීයෙ කොල කියලා.. මම නම් මුගේ සරම ලිහනවා එතනම.. ජනාදිපති විස්සෙ කොල වලින් ගණුදෙනු කරනවා නම් යකෝ අප සත පනහෙ කාසි වලින් එපෑය ගනුදෙනු කරන්න.. අපරාදෙ මං බොසා එක්ක රුපියල් පන්දාහක ගණුදෙනු කලේ.. ඒ බල්ලා මට රුපියල් දෙදාහයි දුන්නෙ.. හැම එකා එකක්ම ගණුදෙනු කලාට මට වුණේ අවාසියක් විතරයි.. පනස්දාහ පැන්නා.. හම්බවුණේ විසිදාහටත් අඩුවෙන්.. නොදකින් මෙහෙම කුරිරු ලෝකයක්..

    ඒකනේ කියන්නේ මහින්ද මාමා වගේ 20 මිටියක් අරන් යන්න එපෑ.

    :P:P:P

    මට නම් පාඩු නෑ. ලාබයි මේ පාර. තාත්තා 25ක් බැංකුවට දාලාම දුන්නා. හැබැයි ගන්න වෙන්නේ ලබන අවුරුද්දට.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.