රත්තරන් දුවත් මගුලක් කතා කරනවනේ.. ඇයි දරුවො දැන් කිව්වෙ පූසගෙ පිලට ඡන්දය දුන්නා කියලා..

කොයි වෙලේද එහෙම කිව්වේ ???? තීරණය කළා පමණයි ... ඉල්ලුව වැඩි වු හෙයින් තව දුරටත් තීරණය on the way 

රත්තරන් දුවත් මගුලක් කතා කරනවනේ.. ඇයි දරුවො දැන් කිව්වෙ පූසගෙ පිලට ඡන්දය දුන්නා කියලා..

කොයි වෙලේද එහෙම කිව්වේ ???? තීරණය කළා පමණයි ... ඉල්ලුව වැඩි වු හෙයින් තව දුරටත් තීරණය on the way 

buddyගේ පිලෙන් ප්රතිචාර ලැබී ඇත.
පූස්ගේ පිල තවමත් නිහඬයි.
චන්දය buddy වෙත නැඹුරු වෙමින් පවතී.

චිරි චිරි වැස්ස;14799651 said:![]()
![]()
![]()
![]()
![]()
![]()
11____________10
ඉතා තරගකාරි මුහුනුවරක්.....තව මිනිත්තු 37ක් ඇතුලත ජන්දය ප්රකාශ කිරීමට බලාපොරොත්තුව සිටින බව කාරුනිකව දන්වා සිටිමි

පොරොන්දු දුන් නෑ නෙ මම ????
මෙන්න තර්ජනය කරනවෝ.....
![]()
බොරු එපා, මම උඹට සැලකුවමේ වන තෙක් පූස්ගෙන් සැලකීමක් නොමැත.
මගේ පැත්තට නැඹුරු වෙයන්.. තොට රෙප් දෙනවා 12න් පස්සෙ.. බොරු කියලා වැඩක් නෑනෙ මගේ රෙප් ඉවරයි..
පූස්ගෙන් සලක්මක් ඇත්තේම නැතමේ වන තෙක් පූස්ගෙන් සැලකීමක් නොමැත.

මුන් අපෙන් පගාව අරන් බඩියාට ඡන්දේ දෙන උන්.පිස්සු පුසා;14799670 said:බොරු එපා, මම උඹට සැලකුව
පිස්සු පුසා;14799670 said:බොරු එපා, මම උඹට සැලකුව